මගේ නෙමෙයි බන්. මගේ යාළුවෙක්ගේ. කොලොස්ට්‍රෝල් අඩූවෙලා තියෙන්නෙ කියලා ඌව බය කරලා. ඒ මදිවට රිපෝට් ගත්ත තැනින් රිපෝට් එක ආයෙත් රිපීට් කරා කියලා හයිලයිට් කරලා. ඩෝකෙක් චැනල් කරන්නත් කියලා. මූ එකසිය ගානට බය වෙලා ඉන්නේ . මාත් වැඩිවිස්තර දන්නෙ නැති නිසයි උබලගෙන් ඇහුවේකිසිම අවුලක් නෑ. පට්ටම හොඳ රිපෝට් දෙකක්. අඩෝ උඹ මොනාද ඕයි කන්නෙ HDL 90 ක් වෙන්න. සුපිරිනෙ. එක්සර්සයිස් කරනවද
අහලා බලලා කියන්නම්. හැබැයි ඌ ඉස්සර පට්ට මහතයි. ඇග අඩු කර ගන්න ජිම් ගියා. ඩයට් කරා. රෑට එළවලු තම් බලා කනවා කියලා කියනවා. උදේටයි දවල්ටයි නම් සාමානය විදියට අපෙත් එක්ක කන්නෙCholesterol - Total සහ Cholesterol L.D.L. තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩුයි කියල. අනිත් ඒව අවුලක් නෑ.
කොහොමද ඔච්චර කොලෙස්ටරෝල් අඩු කර ගත්තෙ?

කොහෙද බං 90ක්කිසිම අවුලක් නෑ. පට්ටම හොඳ රිපෝට් දෙකක්. අඩෝ උඹ මොනාද ඕයි කන්නෙ HDL 90 ක් වෙන්න. සුපිරිනෙ. එක්සර්සයිස් කරනවද
මගේ නෙමෙයි බන්. මගේ යාළුවෙක්ගේ. කොලොස්ට්‍රෝල් අඩූවෙලා තියෙන්නෙ කියලා ඌව බය කරලා. ඒ මදිවට රිපෝට් ගත්ත තැනින් රිපෝට් එක ආයෙත් රිපීට් කරා කියලා හයිලයිට් කරලා. ඩෝකෙක් චැනල් කරන්නත් කියලා. මූ එකසිය ගානට බය වෙලා ඉන්නේ . මාත් වැඩිවිස්තර දන්නෙ නැති නිසයි උබලගෙන් ඇහුවේ
අහලා බලලා කියන්නම්. හැබැයි ඌ ඉස්සර පට්ට මහතයි. ඇග අඩු කර ගන්න ජිම් ගියා. ඩයට් කරා. රෑට එළවලු තම් බලා කනවා කියලා කියනවා. උදේටයි දවල්ටයි නම් සාමානය විදියට අපෙත් එක්ක කන්නෙ
කෑල්ලත් එක්ක යෝග පන්තියකටත් ගියා රාජගිරිය හරියේ.
දැන් එතකොට මුට ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගන්න තරම් අමාරුවක් නැද්ද? කොලොස්ට්‍රෝල් අඩු වෙන එක අවුලක් නැද්ද? එහෙම වෙන්නේ ඇයි.