Medicine කරන්ඩ හොඳ belaraus ද Malaysia ද?

DRJ1

Active member
  • May 11, 2022
    116
    53
    28
    Guys medicine karande hoda belaraus university ekakata yana ekada Lincoln university Malaysia yana ekade?
    Comment
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Guys medicine karande hoda belaraus university ekakata yana ekada Lincoln university Malaysia yana ekade?
    Comment

    බෙලරුස් වලින් එන ළමයින්ට නම් වඩා නම් මැලේසියන් වගේ රටවල ළමයින්ගේ දැනුම වැඩි කියලා දැකලා තියනවා.

    හැබැයි මොන රටෙන් ඩිග්‍රිය ගත්තත් erpm කරනවානම්, ලංකාවේ තියන ක්ලාස් එන්නම වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Check the university's world ranking before registering. That reflects the academic and research quality of the universities.
    All Sri Lankan universities are below 1,000.🤣🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Check the university's world ranking before registering.
    ව'ල්ඩ් රැන්කින් කියන්නේ පිරිසක් ආතල් එකට ගන්න හදපු එකක්. ඒකෙන් හරි අදහසක් ගන්න බැ.

    Belarus yanawata wada hodai Bangladesh yana eka :lol:
    බංගලි පිලිගන්නේ නැ දැන්.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ව'ල්ඩ් රැන්කින් කියන්නේ පිරිසක් ආතල් එකට ගන්න හදපු එකක්. ඒකෙන් හරි අදහසක් ගන්න බැ.
    එහෙනම් මොකෙන්ද අදහසක් ගන්න පුළුවන් ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    එහෙනම් මොකෙන්ද අදහසක් ගන්න පුළුවන් ?
    මම කතා කරන්නේ සමස්ථය ගැන. ලකේ පංකාවේ මොන්ටිසොරි කැම්පස් වල රැන්කින් සුත්ත ගැන අමුතුවෙන් හෝදන්න දෙයක් නැ මට. ඒවා ඉතින් ප්‍රතිසංවිධානය වෙන්න ඕනා කියන තැන මම ඉතින් ඇති වෙන්න කියලා ඇති.

    නමුත් ඉතින් ලංකාවේ රැන්කින් අඩු වෙන්න ⁣එකම හේතුව ඇකඩමින් අවුල විතරක් ම නෙවෙයි,අපිට රිසර්ච් වලට යන්න සල්ලි නැ, පෝස්ට් ගැජුවේට් වල ප්‍රශ්න තියනවා. තඩි බහිරව හැත්තක් රිංගන් ඉන්නවා එකෙක්ට එකෙක් නැති. ඕවා ඔක්කෝම හේතු තමයි.

    ලොකේ මොන රැන්කින් එකවත් සාධාරණ නැ. සමහරක් ෆෙවර්ෂන් මත දුවන්නේ. සමහරක් ඇති එකාවයි නැති එකාවයි එකම කුලකයේ දාලා ලිස්ට් හදනවා. කිරිහොදි ඇන්කබෝල්ට් වගේ. ඉතින් ඒවා වලින් හරි අදහසක් ගන්න බැ. හරිම අදහසක් ගන්න, ඔතෙන්ටික් PhD කැන්ඩිඩේට්ස්ලා, රිසර්ච් ෆැසිලිටි කියන සාධක බලන්න ඕනා.

    මෙතනදි මේ ලමයා අහන්නේ මෙඩිසින් ගැන නිසා එතනදි මේ ළමයා ඉගෙන ගන්න යොදවන්න පුලුවන් මුදල, ආයිත් ඇවිත් වැඩ කරන්න හිතන් ඉන්න රට කියන දේ මත තමයි ගොඩක් සුදුසුම කැම්පස් එක හොයන්න වෙන්නේ. මොකඳ මෙඩිසින් වලදි ජොබ් හොයාගන්න ලේසි නැ. ඒකට ඉහත දෙක වැදගත් මොන රැන්කින් එකටත් වඩා.

    ⁣ඇතුලාන්තය හරියට සලකන්නැතුව ඔහේ මොනාහරි කියවන අයව ඉතින් Dunning–Kruger effect වගේ තමා පෙන්නේ 😉
    එහෙම වෙන්න ඕනා නැ මිනිස්සු. පවුනේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සමහරක් ඇති එකාවයි නැති එකාවයි එකම කුලකයේ දාලා ලිස්ට් හදනවා. කිරිහොදි ඇන්කබෝල්ට් වගේ.
    සේරම එකම මෙට්‍රික්ස් වලින් මෙෂර් කරන්නේ නැතුව කොහොමද කම්පෙයරබල් රන්කින්ග් එකක් හදන්නේ. ලංකාවේ කැම්පස් වලට වෙනම රෑන්කින්ග් සිස්ටම් එකක් ඕන කියලද මේ කියන්නේ
    ඔතෙන්ටික් PhD කැන්ඩිඩේට්ස්ලා, රිසර්ච් ෆැසිලිටි කියන සාධක බලන්න ඕනා.
    යුනිවසිටි වල්ඩ් රෑන්ක් කරද්දී ඕව සේරම බලල තමයි කරන්නේ
    මෙතනදි මේ ලමයා අහන්නේ මෙඩිසින් ගැන නිසා එතනදි මේ ළමයා ඉගෙන ගන්න යොදවන්න පුලුවන් මුදල, ආයිත් ඇවිත් වැඩ කරන්න හිතන් ඉන්න රට කියන දේ මත තමයි ගොඩක් සුදුසුම කැම්පස් එක හොයන්න වෙන්නේ. මොකඳ මෙඩිසින් වලදි ජොබ් හොයාගන්න ලේසි නැ. ඒකට ඉහත දෙක වැදගත් මොන රැන්කින් එකටත් වඩා.
    මෙඩිසින් නෙවෙයි මොන ෆීල්ඩ් එක කලත් වල්ඩ් රෑන්කින්ග් අදාලයි.
    ⁣ඇතුලාන්තය හරියට සලකන්නැතුව ඔහේ මොනාහරි කියවන අයව ඉතින් Dunning–Kruger effect වගේ තමා පෙන්නේ 😉
    එහෙම වෙන්න ඕනා නැ මිනිස්සු. පවුනේ.
    මම අහපු ප්‍රශ්නෙට ඒත් උත්තර නැහැ. මම ඇහුවේ ඔයා වල්ඩ් රෑන්කින්ග් පිළිගන්නේ නැත්නම් යුනිවසිටිස් වල ඇකඩමික් රිසච් කොලිටි එක කම්පෙයා කරන්නේ කොහොමද කියල.

    1692966316210.png

    රන්කින්ග් පිළිගන්න බැරි නම් ඇයි මෙහෙම ලිස්ට් කරන්නේ
     
    Last edited:

    DRJ1

    Active member
  • May 11, 2022
    116
    53
    28
    China Zhejiang university school of medicine එකේ world rank 65. Eth China MBBS වැඩක් නැ කියලා ගොඩක් අය කියන්නේ ඇයි ?
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    China Zhejiang university school of medicine එකේ world rank 65. Eth China MBBS වැඩක් නැ කියලා ගොඩක් අය කියන්නේ ඇයි ?
    ලංකාවේ උන් හදාගනිපු #කේ නීති
    ඔය උඩ එකෙක් කියල තියෙන්නේ ලංකාවේ වල්ඩ් රෑන්කින්ග් ගන්නනේ නෑ කියල. උන්ගේ වෙන මොනවා හරි රෑන්කින්ග් සිස්ටම් එකක් ඇති.
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සේරම එකම මෙට්‍රික්ස් වලින් මෙෂර් කරන්නේ නැතුව කොහොමද කම්පෙයරබල් රන්කින්ග් එකක් හදන්නේ. ලංකාවේ කැම්පස් වලට වෙනම රෑන්කින්ග් සිස්ටම් එකක් ඕන කියලද මේ කියන්නේ

    Meya illanawa atthe lankawe Z score eken district padanamin University yanawa wagey ekak. Adu pahasukam unta paw kiyala uda rankin denna oeane kiyalane kiyanawa aatthe.
     
    • Like
    Reactions: Mr Bones

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මෙඩිසින් නෙවෙයි මොන ෆීල්ඩ් එක කලත් වල්ඩ් රෑන්කින්ග් අදාලයි.
    ලංකාවට ම වෙනම එකක් ඉල්ලන්න මොංගල් නැ.

    දැනට ඔයා නම් කරන යුනිවර්සිටි රැන්කින් එක ම වැරදි. හේතුව ඕවා සමස්ථය සියලුම ෆැකල්ටි අරන් කියන ඒවා. නමුත් එහෙම කරන එකම වැරදි. කිරිහොදි හා ඇන්කබොල්ට්.

    ෆැකල්ටි වෙන වෙනස සලකා රැන්ක් කරන්න ඕනා. සමහර කැම්පස් වල සමහර ෆැකල්ටි ඇත්තෙත් නැ. ඒත් එකම කුලකයේ දාලා ගනන් හදනවා.

    මම වාද කරන්නේ ඔක ගැන.
    ඒක නොතේරෙනවානම් ඉතින් මොනා කරන්නද.
    China Zhejiang university school of medicine එකේ world rank 65. Eth China MBBS වැඩක් නැ කියලා ගොඩක් අය කියන්නේ ඇයි ?
    ලංකාවේ උන් හදාගනිපු #කේ නීති
    ඔය උඩ එකෙක් කියල තියෙන්නේ ලංකාවේ වල්ඩ් රෑන්කින්ග් ගන්නනේ නෑ කියල. උන්ගේ වෙන මොනවා හරි රෑන්කින්ග් සිස්ටම් එකක් ඇති.
    නොදැනුවත්කම අල්ට්‍රාප්‍රෝ මැක්ස්.
    Online මෙඩිසින් උගන්වන කැම්පස් එකක් පිලිගන්න හැටි කියලා දිපන්කෝ බෝන්ස්. සර්ජරිස් කරන්නේ ක්ලිකල් කරන්නේ, ලෙඩාට වෙද නළාව තියන්නේ සූම් එකෙන් නම් තව මොන කතාද බං. 🤣🤣🤣🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Meya illanawa atthe lankawe Z score eken district padanamin University yanawa wagey ekak. Adu pahasukam unta paw kiyala uda rankin denna oeane kiyalane kiyanawa aatthe.
    මුන්ට පිස්සු බන්. ලෝකේ ඕනම ප්‍රොෆෙසර් කෙනෙක් යුනිවසිටිස් කම්පෙයා කරන්නේ රෑන්කින්ග් වලින්. ඌ හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ සල්ලිවලට අරවට මේවට ෆෙවරේෂන් කරනවා කියලා

    ලංකාවට ම වෙනම එකක් ඉල්ලන්න මොංගල් නැ.

    දැනට ඔයා නම් කරන යුනිවර්සිටි රැන්කින් එක ම වැරදි. හේතුව ඕවා සමස්ථය සියලුම ෆැකල්ටි අරන් කියන ඒවා. නමුත් එහෙම කරන එකම වැරදි. කිරිහොදි හා ඇන්කබොල්ට්.

    ෆැකල්ටි වෙන වෙනස සලකා රැන්ක් කරන්න ඕනා. සමහර කැම්පස් වල සමහර ෆැකල්ටි ඇත්තෙත් නැ. ඒත් එකම කුලකයේ දාලා ගනන් හදනවා.

    මම වාද කරන්නේ ඔක ගැන.
    ඒක නොතේරෙනවානම් ඉතින් මොනා කරන්නද.

    නොදැනුවත්කම අල්ට්‍රාප්‍රෝ මැක්ස්.
    Online මෙඩිසින් උගන්වන කැම්පස් එකක් පිලිගන්න හැටි කියලා දිපන්කෝ බෝන්ස්. සර්ජරිස් කරන්නේ ක්ලිකල් කරන්නේ, ලෙඩාට වෙද නළාව තියන්නේ සූම් එකෙන් නම් තව මොන කතාද බං. 🤣🤣🤣🤣
    වැරදි නම් ඇයි ඔය කැම්පස් එකේ වෙබ්සියිට් එකේම දාල තියෙන්නේ ?
    උබ කම්පෙයා කරන විදිය කියපන්. උබට උත්තර නැහැනේද ඒකට

    1692967448759.png

    ------ Post added on Aug 25, 2023 at 6:09 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    අංක එකටම ලංකවේ අම්මගේ රෙද්දේ කැම්පස් රකින්න මට අමාරුවක් නැ. අනික ළමයි රට යනවට වැඩියෙන් වාසි මට. ක්ලාස් ටිකක් කරගන්න පුලුවන් ලක්ෂ ගානකට. නමුත් වියදම් කරන ගානට හොදම දෙයක් කරගනන්යි මම ළමයින්ව මෙහෙයවන්න බලන්නේ.

    ඌ හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ සල්ලිවලට අරවට මේවට ෆෙවරේෂන් කරනවා කියලා
    ⁣ලො⁣කේ කැම්පස් රැන්ක් උඩදාගන්න කරන ඒවාවත් නොදන්න තරමට ලපටිද ඔයා...

    වැරදි නම් ඇයි ඔය කැම්පස් එකේ වෙබ්සියිට් එකේම දාල තියෙන්නේ ?
    උන් ගේ සිගිති ආතල්. උන් ඉහල ඉන්න නිසා ඕක දානවා. දෙක උනානම් මකයි.
    උබ කම්පෙයා කරන විදිය කියපන්. උබට උත්තර නැහැනේද ඒකට
    ------ Post added on Aug 25, 2023 at 6:09 PM
    මම කියලා තියෙන්නෙ පැහැදිලිව. ඔයාට උත්තරේ ⁣තේරෙනැති එකට මොනා කරන්නද?

    චීනයේ ප්‍රශ්නයටත් එකම රැල්ලේ ඔයා ලංතාවට වැරැද්ද බැර කරන්න හදපු චීත්ත වැඩේට දුන්න උත්තරයට යටි පෙලේ ඇත්ත කියලා දුන්නානේ.

    මෙඩිසින් ගැන කතා කරද්දි කිසිම පිළිගත හැකි රැන්කින් එකක් මේ ලොකේ නැ. ලමයෙක්ට කැම්පස් එකක් ⁣තොරගන්න තියෙන්නේ සාධක 2යි. බොරු මගුල් අල්ලං ආවා කියලා ලමයෙක්ට වන සෙතක් නැ.

    කුල්ලු කලස්​
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අංක එකටම ලංකවේ අම්මගේ රෙද්දේ කැම්පස් රකින්න මට අමාරුවක් නැ.

    ⁣ලො⁣කේ කැම්පස් රැන්ක් උඩදාගන්න කරන ඒවාවත් නොදන්න තරමට ලපටිද ඔයා...

    උන් ගේ සිගිති ආතල්. උන් ඉහල ඉන්න නිසා ඕක දානවා. දෙක උනානම් මකයි.

    මම කියලා තියෙන්නෙ පැහැදිලිව. ඔයාට උත්තරේ ⁣තේරෙනැති එකට මොනා කරන්නද?

    චීනයේ ප්‍රශ්නයටත් එකම රැල්ලේ ඔයා ලංතාවට වැරැද්ද බැර කරන්න හදපු චීත්ත වැඩේට දුන්න උත්තරයට යටි පෙලේ ඇත්ත කියලා දුන්නානේ.

    මෙඩිසින් ගැන කතා කරද්දි කිසිම පිළිගත හැකි රැන්කින් එකක් මේ ලොකේ නැ. ලමයෙක්ට කැම්පස් එකක් ⁣තොරගන්න තියෙන්නේ සාධක 2යි. බොරු මගුල් අල්ලං ආවා කියලා ලමයෙක්ට වන සෙතක් නැ.

    කුල්ලු කලස්​
    අම්මෝ අම්මෝ හරි හරි උබ හිතාගෙන ඉන්න විදියටම හිතාගෙන හිටපන්. කැම්පස් ගිහිපු එකෙක් එක්ක එපයි කැම්පස් ගැන කතා කරන්න