Guys medicine karande hoda belaraus university ekakata yana ekada Lincoln university Malaysia yana ekade?
Comment
මැරෙන්න ආසනම් බෙලරුස් පලයන්Guys medicine karande hoda belaraus university ekakata yana ekada Lincoln university Malaysia yana ekade?
Comment
ව'ල්ඩ් රැන්කින් කියන්නේ පිරිසක් ආතල් එකට ගන්න හදපු එකක්. ඒකෙන් හරි අදහසක් ගන්න බැ.Check the university's world ranking before registering.
බංගලි පිලිගන්නේ නැ දැන්.Belarus yanawata wada hodai Bangladesh yana eka![]()
එහෙනම් මොකෙන්ද අදහසක් ගන්න පුළුවන් ?ව'ල්ඩ් රැන්කින් කියන්නේ පිරිසක් ආතල් එකට ගන්න හදපු එකක්. ඒකෙන් හරි අදහසක් ගන්න බැ.
මම කතා කරන්නේ සමස්ථය ගැන. ලකේ පංකාවේ මොන්ටිසොරි කැම්පස් වල රැන්කින් සුත්ත ගැන අමුතුවෙන් හෝදන්න දෙයක් නැ මට. ඒවා ඉතින් ප්‍රතිසංවිධානය වෙන්න ඕනා කියන තැන මම ඉතින් ඇති වෙන්න කියලා ඇති.එහෙනම් මොකෙන්ද අදහසක් ගන්න පුළුවන් ?
සේරම එකම මෙට්රික්ස් වලින් මෙෂර් කරන්නේ නැතුව කොහොමද කම්පෙයරබල් රන්කින්ග් එකක් හදන්නේ. ලංකාවේ කැම්පස් වලට වෙනම රෑන්කින්ග් සිස්ටම් එකක් ඕන කියලද මේ කියන්නේසමහරක් ඇති එකාවයි නැති එකාවයි එකම කුලකයේ දාලා ලිස්ට් හදනවා. කිරිහොදි ඇන්කබෝල්ට් වගේ.
යුනිවසිටි වල්ඩ් රෑන්ක් කරද්දී ඕව සේරම බලල තමයි කරන්නේඔතෙන්ටික් PhD කැන්ඩිඩේට්ස්ලා, රිසර්ච් ෆැසිලිටි කියන සාධක බලන්න ඕනා.
මෙඩිසින් නෙවෙයි මොන ෆීල්ඩ් එක කලත් වල්ඩ් රෑන්කින්ග් අදාලයි.මෙතනදි මේ ලමයා අහන්නේ මෙඩිසින් ගැන නිසා එතනදි මේ ළමයා ඉගෙන ගන්න යොදවන්න පුලුවන් මුදල, ආයිත් ඇවිත් වැඩ කරන්න හිතන් ඉන්න රට කියන දේ මත තමයි ගොඩක් සුදුසුම කැම්පස් එක හොයන්න වෙන්නේ. මොකඳ මෙඩිසින් වලදි ජොබ් හොයාගන්න ලේසි නැ. ඒකට ඉහත දෙක වැදගත් මොන රැන්කින් එකටත් වඩා.
මම අහපු ප්‍රශ්නෙට ඒත් උත්තර නැහැ. මම ඇහුවේ ඔයා වල්ඩ් රෑන්කින්ග් පිළිගන්නේ නැත්නම් යුනිවසිටිස් වල ඇකඩමික් රිසච් කොලිටි එක කම්පෙයා කරන්නේ කොහොමද කියල.ඇතුලාන්තය හරියට සලකන්නැතුව ඔහේ මොනාහරි කියවන අයව ඉතින් Dunning–Kruger effect වගේ තමා පෙන්නේ
එහෙම වෙන්න ඕනා නැ මිනිස්සු. පවුනේ.
ලංකාවේ උන් හදාගනිපු #කේ නීතිChina Zhejiang university school of medicine එකේ world rank 65. Eth China MBBS වැඩක් නැ කියලා ගොඩක් අය කියන්නේ ඇයි ?
සේරම එකම මෙට්රික්ස් වලින් මෙෂර් කරන්නේ නැතුව කොහොමද කම්පෙයරබල් රන්කින්ග් එකක් හදන්නේ. ලංකාවේ කැම්පස් වලට වෙනම රෑන්කින්ග් සිස්ටම් එකක් ඕන කියලද මේ කියන්නේ
ලංකාවට ම වෙනම එකක් ඉල්ලන්න මොංගල් නැ.මෙඩිසින් නෙවෙයි මොන ෆීල්ඩ් එක කලත් වල්ඩ් රෑන්කින්ග් අදාලයි.
China Zhejiang university school of medicine එකේ world rank 65. Eth China MBBS වැඩක් නැ කියලා ගොඩක් අය කියන්නේ ඇයි ?
නොදැනුවත්කම අල්ට්‍රාප්‍රෝ මැක්ස්.ලංකාවේ උන් හදාගනිපු #කේ නීති
ඔය උඩ එකෙක් කියල තියෙන්නේ ලංකාවේ වල්ඩ් රෑන්කින්ග් ගන්නනේ නෑ කියල. උන්ගේ වෙන මොනවා හරි රෑන්කින්ග් සිස්ටම් එකක් ඇති.
මුන්ට පිස්සු බන්. ලෝකේ ඕනම ප්‍රොෆෙසර් කෙනෙක් යුනිවසිටිස් කම්පෙයා කරන්නේ රෑන්කින්ග් වලින්. ඌ හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ සල්ලිවලට අරවට මේවට ෆෙවරේෂන් කරනවා කියලාMeya illanawa atthe lankawe Z score eken district padanamin University yanawa wagey ekak. Adu pahasukam unta paw kiyala uda rankin denna oeane kiyalane kiyanawa aatthe.
වැරදි නම් ඇයි ඔය කැම්පස් එකේ වෙබ්සියිට් එකේම දාල තියෙන්නේ ?ලංකාවට ම වෙනම එකක් ඉල්ලන්න මොංගල් නැ.
දැනට ඔයා නම් කරන යුනිවර්සිටි රැන්කින් එක ම වැරදි. හේතුව ඕවා සමස්ථය සියලුම ෆැකල්ටි අරන් කියන ඒවා. නමුත් එහෙම කරන එකම වැරදි. කිරිහොදි හා ඇන්කබොල්ට්.
ෆැකල්ටි වෙන වෙනස සලකා රැන්ක් කරන්න ඕනා. සමහර කැම්පස් වල සමහර ෆැකල්ටි ඇත්තෙත් නැ. ඒත් එකම කුලකයේ දාලා ගනන් හදනවා.
මම වාද කරන්නේ ඔක ගැන.
ඒක නොතේරෙනවානම් ඉතින් මොනා කරන්නද.
නොදැනුවත්කම අල්ට්‍රාප්‍රෝ මැක්ස්.
Online මෙඩිසින් උගන්වන කැම්පස් එකක් පිලිගන්න හැටි කියලා දිපන්කෝ බෝන්ස්. සර්ජරිස් කරන්නේ ක්ලිකල් කරන්නේ, ලෙඩාට වෙද නළාව තියන්නේ සූම් එකෙන් නම් තව මොන කතාද බං.![]()
ලොකේ කැම්පස් රැන්ක් උඩදාගන්න කරන ඒවාවත් නොදන්න තරමට ලපටිද ඔයා...ඌ හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ සල්ලිවලට අරවට මේවට ෆෙවරේෂන් කරනවා කියලා
උන් ගේ සිගිති ආතල්. උන් ඉහල ඉන්න නිසා ඕක දානවා. දෙක උනානම් මකයි.
වැරදි නම් ඇයි ඔය කැම්පස් එකේ වෙබ්සියිට් එකේම දාල තියෙන්නේ ?
මම කියලා තියෙන්නෙ පැහැදිලිව. ඔයාට උත්තරේ තේරෙනැති එකට මොනා කරන්නද?උබ කම්පෙයා කරන විදිය කියපන්. උබට උත්තර නැහැනේද ඒකට
------ Post added on Aug 25, 2023 at 6:09 PM
අම්මෝ අම්මෝ හරි හරි උබ හිතාගෙන ඉන්න විදියටම හිතාගෙන හිටපන්. කැම්පස් ගිහිපු එකෙක් එක්ක එපයි කැම්පස් ගැන කතා කරන්නඅංක එකටම ලංකවේ අම්මගේ රෙද්දේ කැම්පස් රකින්න මට අමාරුවක් නැ.
ලොකේ කැම්පස් රැන්ක් උඩදාගන්න කරන ඒවාවත් නොදන්න තරමට ලපටිද ඔයා...
උන් ගේ සිගිති ආතල්. උන් ඉහල ඉන්න නිසා ඕක දානවා. දෙක උනානම් මකයි.
මම කියලා තියෙන්නෙ පැහැදිලිව. ඔයාට උත්තරේ තේරෙනැති එකට මොනා කරන්නද?
චීනයේ ප්‍රශ්නයටත් එකම රැල්ලේ ඔයා ලංතාවට වැරැද්ද බැර කරන්න හදපු චීත්ත වැඩේට දුන්න උත්තරයට යටි පෙලේ ඇත්ත කියලා දුන්නානේ.
මෙඩිසින් ගැන කතා කරද්දි කිසිම පිළිගත හැකි රැන්කින් එකක් මේ ලොකේ නැ. ලමයෙක්ට කැම්පස් එකක් තොරගන්න තියෙන්නේ සාධක 2යි. බොරු මගුල් අල්ලං ආවා කියලා ලමයෙක්ට වන සෙතක් නැ.
කුල්ලු කලස්