මට හයදාස් ගානක් ගියේ...මාස දෙකක් බොන්න කිව්වා..ඕක දෙන්නේ ගස්ට්‍රික් දරුණු වට තිබ්බමද
එහෙම සාම්පල් එකක් ගත්තේ නැහැ බන්..!!! ඒ මොකෝ බන්
එහෙනම් බයොප්සි ගන්න අවශ්‍යතාවයක් නැතුව ඇති. අමාශයේ තුවාල තිබ්බද ?
උබම බෙහෙත් ගත් උබේම දොස්තර ගෙන් අහන්න ඕන දේවල් ඔන්ලයින් අහන එක්කෝ උබ පොන්නයෙකි, නැත්නම් මේ තර්ඩ් එක බලා පිළිතුරක් දීමට මනස වෙහෙසන අපි පොන්නයෝ වෙති.
ගොන් බුරුවො.. ඩොක දීපු එක අරන් බොන එක වෙනම කතවක්..මට ඕනේ උනේ මේ බෙහෙතම බීපු එකෙක් හරි ඉන්නවද කියල දැනගන්න .!!
මේ බෙහෙතේ ඉෆෙක් එකක් තියෙනවද අරව මේවා දැනගන්න .
එච්චරයි.!!!!
ඩොකා කිව්වේ කන්න බැරි ගතියක් එවි කියල විතරයි..!!
මෙහෙම දාල අහන එක හරි නැද්ද මට තේරෙන්නේ නැහැ එකයි.!උබට තරම්..
උබම බෙහෙත් ගත් උබේම දොස්තර ගෙන් අහන්න ඕන දේවල් ඔන්ලයින් අහන එක්කෝ උබ පොන්නයෙකි, නැත්නම් මේ තර්ඩ් එක බලා පිළිතුරක් දීමට මනස වෙහෙසන අපි පොන්නයෝ වෙති.



බුදුසරණයි..!!!
ලොල් උයාට..!!
![]()

මම වැඩිය බුද්ධා ගණන් ගන්නේ නැ බන්. මම මගේම ආගමක් හද්හන්න පටන් ගත්ත. ජේසුගේ කැලි, අල්ලගෙ කැලි , බුද්ධා ගේ කැලි අරන් මගේම ආගමක් හදනවා.![]()
උබේ කෑල්ලකුත් දාපන්..!!!! මදි පාඩුවට..!


උබත් ඔය බුද්ධාගේ, ජේසුගේ අල්ලගෙ පුකට පයින් ගහල අපේ එකට සෙට් වෙයන් 
ඔව් ඔව්.උබත් ඔය බුද්ධාගේ, ජේසුගේ අල්ලගෙ පුකට පයින් ගහල අපේ එකට සෙට් වෙයන්
![]()