Up
Yeezus Well-known member Nov 20, 2024 5,303 1 7,287 113 Dec 17, 2025 #23 Blair Solari said: බනත් අහලා බලන්න මාස 1.5 ක්. https://youtube.com/@akampitha?si=yZx8Pp0kCFUDCPuC Click to expand... අංගන්ගොඩ හාමුදුර්වන් ගේ සහ මේ අකම්පිත බණ එකම ආරේ ද? මම අදහස් කරේ ඉගැන්වීම. Reactions: kinkon
Blair Solari said: බනත් අහලා බලන්න මාස 1.5 ක්. https://youtube.com/@akampitha?si=yZx8Pp0kCFUDCPuC Click to expand... අංගන්ගොඩ හාමුදුර්වන් ගේ සහ මේ අකම්පිත බණ එකම ආරේ ද? මම අදහස් කරේ ඉගැන්වීම.
Blair Solari Well-known member Dec 9, 2025 2,908 2,316 113 Dec 18, 2025 #24 Yeezus said: අංගන්ගොඩ හාමුදුර්වන් ගේ සහ මේ අකම්පිත බණ එකම ආරේ ද? මම අදහස් කරේ ඉගැන්වීම. Click to expand... එකම හැගීම තමයි හාමුදුරුවෝ දෙන්නම සන්නිවේදනය කරන්න උත්සහ කරන්නේ. සූත්‍ර පිටකය ආශ්‍රිතව තමයි ගොඩක්ම රේවත හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන්නේ. Reactions: Yeezus
Yeezus said: අංගන්ගොඩ හාමුදුර්වන් ගේ සහ මේ අකම්පිත බණ එකම ආරේ ද? මම අදහස් කරේ ඉගැන්වීම. Click to expand... එකම හැගීම තමයි හාමුදුරුවෝ දෙන්නම සන්නිවේදනය කරන්න උත්සහ කරන්නේ. සූත්‍ර පිටකය ආශ්‍රිතව තමයි ගොඩක්ම රේවත හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වන්නේ.
Psiko Well-known member Mar 10, 2023 14,181 -10,778 113 🤍 Dec 18, 2025 #25 Bump Reactions: Saharan and Sonik Sonik