Meditation results

jennt

Well-known member
  • Sep 23, 2021
    2,982
    4,617
    113
    Abyss
    මාස එක හමාරක් වගේ භාවනා කලා…
    ප්‍රතිඵල හොදයි.

    මිනිස්සුත් එක්ක තරහ යන එක අඩු වුනා.
    බලාපොරොත්තු වල බර අඩු වෙලා
    ටිකක් සැහැල්ලු වුනා..

    සතුට වැඩි වුන…
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    මාස එක හමාරක් වගේ භාවනා කලා…
    ප්‍රතිඵල හොදයි.

    මිනිස්සුත් එක්ක තරහ යන එක අඩු වුනා.
    බලාපොරොත්තු වල බර අඩු වෙලා
    ටිකක් සැහැල්ලු වුනා..

    සතුට වැඩි වුන…

    බනත් අහලා බලන්න මාස 1.5 ක්.

    https://youtube.com/@akampitha?si=yZx8Pp0kCFUDCPuC
     
    • Like
    Reactions: techhelpme

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,443
    1,670
    113
    TFS

    Best meditation for me is concentrating on what I am doing, right now..

    When you work you work, when you play you play and when you sleep you sleep..
     
    • Like
    Reactions: Hasantha125

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    මෛත්‍රී භාවනාවේ තියෙන්නේ කිසියම් ප්‍රාර්ථනා කිරීමක් නේද? ඒක භාවනාවක් වශයෙන් වැඩෙන ආකාරය පැහැදිලි කරපංකෝ?