Mee Mure...the Greatest camping trip..

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
[FONT=&quot]මී[/FONT] [FONT=&quot]මුරේ[/FONT] - Mee Mure


[FONT=&quot]ඔන්න [FONT=&quot]ඉතිං[/FONT] [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]සංචාරකයාගේ[/FONT] [FONT=&quot]අලුත්ම[/FONT] [FONT=&quot]සංචාරය[/FONT] [FONT=&quot]පිලිබදවයි[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]ලක[/FONT] [FONT=&quot]ලෑස්ති[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT]...

[FONT=&quot]මතකද[/FONT] [FONT=&quot]කටිටියට[/FONT] [FONT=&quot]සූරිය[/FONT] [FONT=&quot]අරණ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]චිත්රපටියක්[/FONT] [FONT=&quot]කලා[/FONT]..
[FONT=&quot]අන්න[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]රූ[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]කැලෑව[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]මෙදා[/FONT] [FONT=&quot]සැරේ[/FONT] [FONT=&quot]විස්තරේ[/FONT]...

[FONT=&quot]ඉතිං[/FONT] [FONT=&quot]කෑමපිං[/FONT] (Camping) [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ආස[/FONT] [FONT=&quot]අයට[/FONT], [FONT=&quot]අමුතුම[/FONT] [FONT=&quot]ලෝකයක්[/FONT] [FONT=&quot]දකින්න[/FONT] [FONT=&quot]ආස[/FONT] [FONT=&quot]අයට[/FONT] [FONT=&quot]අවරයි[/FONT]...

[FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]පුතේ[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]තනිකරම[/FONT] Adventure [FONT=&quot]සංචාරයක්[/FONT] [FONT=&quot]තමා[/FONT]..

[FONT=&quot]ඉතිං[/FONT] [FONT=&quot]හිතේ[/FONT] [FONT=&quot]බයක්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]අයට[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT]..
[FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගත්තා[/FONT]..
:):):):):)

[/FONT]


ඔයාලා මී මුරේ යන්න ඉන්නවා නම්,


  • අඩුම ගානේ 5 දෙනෙක් වත් යන්න..නැත්නම් ෆන් එකක් නති වෙයි..ගාන අතිනුත් එක්කෙනෙක්ට දරන්න වෙන වියදම අඩු වෙයි.,.;)


  • එහෙට කිසිම ෆොන් එකක සිග්නල් නෑ..ගමේ කඩේක ෆෝන් එකක් තියනවා..ඒකත් හරියට විශ්වාසයක් තියන්න බෑ..තැපැල් කන්තෝරුවක් විතරයි තියෙන්නේ එහෙම උනොත් පනිවිඩයක් යවන්න ..ඒත් ඒකත් කි.මී 10ක් විතර දුරින් ඒ නිසා බැටරි හොදට තියන ෆොන් එකක් ගෙනියන්න, :confused: ඒත් වැඩිය වටින කියන ඒව ගෙනියන්න ඕන නෑ..එහෙදි ෆෝන් පාවිච්චි කරන්න වෙන්නෙම නැති නිසා :yes:


  • අඩුම තරමෙ දවස් 3කටවත් යන්න..පලවෙනි දවසෙ යන්න...අනිත් දවසෙ ඇවිදින්න..ඊලග දවසෙ ආපහු එන්න වගේ


  • වැස්සට ඔරොත්තු දෙන ටෙන්ට් එකක් ගෙනියන්න කෝකටත්...ටිකක් සීතලයි රෑට, ඒ නිසා තමන්ගේ පෞද්ගලික දේවල් ගෙනියන්න ඕනෙයි කියල හිතෙන


  • ගමේ විදුලි බලය නම් නෑ...ලන්තැමක්, ටෝච් එකක් එහෙම අනිවා අරන් යන්න


  • වනජීවී එකෙන් අවසර ගන්න ඕනේ නෑ ;)


  • පිරිසිදු වතුර ඕන තරම් තියන නිසා වතුර ප්රශ්නයක් නෑ..රා එහෙම ඕනෙනම් ඒවත් ගමෙන් හොයා ගන්න පුලුවන්. ;) හැබැයි ප්ලාස්ටික්, පොලිතීන් ගොඩක් අඩුවෙන් ගෙනියන්න.. :yes:


  • ක්ෂනික ආහාර ගෙනියන්න., උයාගෙන පිහගෙන කන්න ලේසියෙන් පුලුවන් ඒව ගෙනියන්න...ගමේ ගෙදරක නවතිනවට වඩා කැලෑවේ නැවතිනව නම් තාමා නියම..අහ් වැසිකිලි/කැසිකිලි පහසුකම් නම් තියෙන්නෙ ගමේ ගෙවල් වල විතරයි..ඒවට ඉතිං විකල්ප හදා ගන්න ඕනේ;)

:):):):):):):)



එහෙනම් ඉතිං අපි සංචාරෙ පටන් ගමු නේද?

ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි..

කොළඹ >> මහනුවර >>හුන්නස්ගිරිය >> මී මුරේ..


40863_149616905055504_100000215851464_484674_7733240_n.jpg


මී මුරේට හැරෙන තැන

39351_149551385062056_100000215851464_484080_8244862_n.jpg



හුන්නස්ගිරිය ඉන්දන් මී මුරේට වාහනයක් තියනවා...
ඒක තියෙන්නේ උදේ 10ට විතර..
වෙලාව හරියට කියන්න බෑ..ඒ නිසා වාහනේක යන එක හොදයි කියලයි මට හිතෙන්නේ..
මොකද ආපහු එද්දි ගොඩක් මහන්සි නිසා..
වාහනේ 4*4 එකක් නම් තමා හොද

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


අපි නම් ගියේ වාහනේක...
උදේ කෑමයි, දවල් කෑමයි ගෙදරින් අරන් ගියා..








  • මී මුරේට යන අතර මග ගමන් මග

39351_149551378395390_100000215851464_484078_5159340_n.jpg




  • මී මුරේට යන අතර මග ප්රවාහන මගක් දුටුවෙමි

38742_149548671728994_100000215851464_483978_2676890_n.jpg



අපි ගිය වහනේ...මග තොට ලස්සන බලන්න ටිකක් නැවතුනා


38742_149548681728993_100000215851464_483981_891045_n.jpg


මග තොට අසිරිය


38742_149548675062327_100000215851464_483979_4651087_n.jpg


37794_149549921728869_100000215851464_484015_3802854_n.jpg



38820_149546838395844_100000215851464_483937_20648_n.jpg



මේ අපේ ලංකාවයි...

38820_149546828395845_100000215851464_483934_7236935_n.jpg


38820_149546831729178_100000215851464_483935_7434997_n.jpg



37794_149549931728868_100000215851464_484018_6236474_n.jpg



37794_149549928395535_100000215851464_484017_1254266_n.jpg




දැන් අපි මී මුරේ ගමට කිට්ටුයි..


38820_149546851729176_100000215851464_483941_4903535_n.jpg


ඔන්න ගමේ

38820_149546855062509_100000215851464_483942_5743804_n.jpg



ඔන්න ඉතිං අපි දුරු කතර ගෙවාගෙන ආවා මී මුරේ ට..
ලකේ ගල (Lake Gala) කියන කන්ද තමා ඔය පේන්නේ...(Hunnasgiriya)



39961_149547351729126_100000215851464_483945_278339_n.jpg




39961_149547358395792_100000215851464_483947_318216_n.jpg






ඕය පේන කන්දට කියන්නේ ලකේ ගල කියල

39961_149547368395791_100000215851464_483950_3061949_n.jpg


ගමේ ගැමියන්ගෙ ජීවිකාව තමා හෙන් ගොවි තැන..

39961_149547371729124_100000215851464_483951_1737264_n.jpg


40571_149548008395727_100000215851464_483957_6696193_n.jpg



39961_149547378395790_100000215851464_483953_6843388_n.jpg




40571_149548015062393_100000215851464_483959_3488933_n.jpg


40571_149548018395726_100000215851464_483960_8174449_n.jpg



39120_149622505054944_100000215851464_484681_7686759_n.jpg


සූරිය අරණ චිත්රපටිය බැලුවද? ඒකේ මතකද මස් කඩයක් තිබ්බා...අන්න ඒක තිබ්බ තැන තමා මේ,,

40571_149548025062392_100000215851464_483962_2325713_n.jpg



කැලෑචට යමුද?



40571_149548028395725_100000215851464_483963_4876481_n.jpg


40571_149548038395724_100000215851464_483966_1627016_n.jpg


(පහත ඡායාරූප ලබා දුන් UJ Rox මගේ මිතුරාට හදපිරි ස්තූතිය)

40284_149622955054899_100000215851464_484690_4247217_n.jpg


40322_149623325054862_100000215851464_484698_8375747_n.jpg


40322_149623335054861_100000215851464_484701_913154_n.jpg




40322_149623318388196_100000215851464_484696_8158701_n.jpg




40284_149622961721565_100000215851464_484692_5028935_n.jpg



40322_149623338388194_100000215851464_484702_3981208_n.jpg



අපි රෑ හිටියේ ඔය මැද පේන ගල් පොත්තේ තමා

40571_149548031729058_100000215851464_483964_2802090_n.jpg


කොහේ ගියත් අපිත් එක්ක..
(සුද්දා)
37807_149549291728932_100000215851464_483994_6249298_n.jpg


BBQ සාදමින්


37807_149549301728931_100000215851464_483997_62800_n.jpg



37807_149549308395597_100000215851464_483998_342012_n.jpg


අපිත් එක්ක සිටිමින් සහය දුන් ගැමියෝ...

37807_149549311728930_100000215851464_483999_2166735_n.jpg


ගිනි මැලය



37807_149549298395598_100000215851464_483996_1597048_n.jpg





P.S.-මෙහි ඡායාරූප වල EK Traveler යන්න EK Travelar ලෙස මා විසින් හිතා මතා වෙනස් කරන ලදීඋපුටා ගැනීම් වැලැක්වීම පිනිස.

සියලුම ෆොටොස් නැරබීමට මෙතනට යන්න
EK Traveler .. ( සංචාරකයා ).

ගමනේ ඉතිරි කොටස..

 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්ලි පින්තූර ටිකයි විස්තරෙයි නම් උපරිමයි.... අයිත් කියන්න දෙයක් නෑ... ගොඩාක් ස්තූතියි.. මටත් යන්න හිතුනා.. ලබන අවුරුද්දේවත් අනිවා යන්න ඕනේ... :):):)
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මල්ලි පින්තූර ටිකයි විස්තරෙයි නම් උපරිමයි.... අයිත් කියන්න දෙයක් නෑ... ගොඩාක් ස්තූතියි.. මටත් යන්න හිතුනා.. ලබන අවුරුද්දේවත් අනිවා යන්න ඕනේ... :):):)

    තව ඉවර නෑ අයියා...මේකේ ඉතිරි කොටස හෙට​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Awesome malli. Trip eka set karamu. ME tika dakkama yannama ona kiyala hituna. Ikmanata dagena yaman.

    You must spread some Reputation around before giving it to jkadithya again.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,342
    5,436
    113
    Ela ela ... patta machan .... apahu kohe hari giyoth me wage photo tikak dapan ...... ubala bothalayak pennalada gamiyo tika allagaththe ... :) :) ...