Mee Mure...the Greatest camping trip..

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
40947_416956422702_619747702_5182200_7030848_n.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Machoo rata tent 1 innakota saththungen karadarayak nadda?????????

නෑ මචෝ..එහෙම කිසිම අවුලක් නෑ..ගිනි මැලයක් ගහන්න මතක තියාගන්න...ගමේ එකෙක්ව සෙට් කරගත්තම අවුලක් නෑ
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස් අපි එක්ක මේ දේවල් බෙදා ගත්තාට
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ පට්ට බං. මාර ආතල් එකක්නේ අරන් තියෙන්නේ..
    සුරා පානය තහනම් නෑ නොවැ..;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස් අපි එක්ක මේ දේවල් බෙදා ගත්තාට

    ස්තූතියි සහෝ...ඉදිරියටත් තව ඒවා එනව...එලකිරි සංචාරකයා EK TRAVELER තුලින් තව ගොඩක් දේවල් බලා ගන්න පුලුවන්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩෝ පට්ට බං. මාර ආතල් එකක්නේ අරන් තියෙන්නේ..
    සුරා පානය තහනම් නෑ නොවැ..;)

    ඔව් බං...පට්ටම ආතල්..සුරාපනය සපුරා තහනම් නෑ, අවැසි නම් පාවිච්චි කල හැක..ඒක ඉතිං අපි යන ගමනේ පරමාර්ථය අනුව තමා​