Mee wage music ekak

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    යාලුවනේ මේ වීඩියෝ එක පොඩ්ඩක් අහන්න. මේකෙ මියුසික් එක මාර ලස්සනයි, ඒකෙ ලාංකීය ගතියක් තියෙන තබ්ලා එක්ක වදින සංගීත භාන්ඩ වලින්. අනික අහනකොට හෙන ගැම්මක් එනව. මට ඕන මේ වගේ මියුසික් එකක් වොයිස් නැතුව.

    https://www.facebook.com/gotabayar/videos/422438792025625/

    පොලිටික්ස් ගාව ගන්න එපා. මුයුසික් එක ගැන විතරයි මම කිව්වෙ.

    මේ වගේ එකක් ඔයාල දන්නවනම් නොමිලේ ගන්න හරි මුදල් දීල ගන්න හරි ලිංක් එකක් දාන්න. ලොකු උදව්වක් මට. :):):)