Meelaga janadipathi kauda????

Next Prasident

  • Mahinda Rajapaksha

    Votes: 79 40.9%
  • Sarath Fonseka

    Votes: 58 30.1%
  • Ranil Wicramasinghe

    Votes: 11 5.7%
  • Sajith Pramadasa

    Votes: 45 23.3%

  • Total voters
    193

aruna47

Well-known member
  • 418060_10150640648531934_151742781933_11287142_1170212987_n.jpg
     

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    උඹ එංගලන්තෙද ඉන්නෙ ... 18 වන සංශෝධනය ගෙනල්ල සම්මත කරගත්තෙ තමන්ට කැමති වාර ගණනක් ඉල්ලන්න පුළුවන් කියල :eek:

    Ane man kamathi na bun politics wala :rolleyes: Owun karana wada man balannewath na. Moko un kawadda apita wadak kole :rofl: Ehenun ithin Mahinda idiy marenakanma :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mahinda Rajapaksha

    ආයෙ මේ කපේට ඕකව ලේසියෙන් එළවන්න වෙන්නෑ :angry:
    :rofl:
    උඹ එංගලන්තෙද ඉන්නෙ ... 18 වන සංශෝධනය ගෙනල්ල සම්මත කරගත්තෙ තමන්ට කැමති වාර ගණනක් ඉල්ලන්න පුළුවන් කියල :eek:
    :lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    election eka thiyanna den inna eka balaya atha ari kiyala hithenawada ?? a palanaya awasan wenne... mama danne ne... hebei samakamiwa nam nemei kiyala dannawa...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කියන්න කණගාටුයි, ගැලපෙන කෙනෙක් දුරින්වත් නොපෙනේ
    අපේ cricket team දැන් වෙලා තියන දේ පේනවනෙ හරි නායකයෙක් නැතුව
    රටටත් එහෙම නොවේවා කියල පතමු
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද රාජපක්ෂගෙන් පස්සෙ බැසිල් රාජපක්ෂ ඉල්ලනවා ජනාධිපතිවරනෙට
    ඊත පස්සෙ නාමල් රාජපක්ෂ එනව ඔය අතරමගදී අවුලක් උනේ නැත්නම් මේක තමයි වෙන්නෙ