Meet Dinesh Chandimal & Lahiru Thirimanne Live!

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    lanka_flag.gif
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො:dull::dull:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    එළකිරි කොල්ලෙක්;14605390 said:
    මේ redbull කැම්පස් tornament එක ගිය අවුරුද්දෙ වගේ Asia cup එක නෙමෙයි ද world tounament එකක් කරල ද දන්න එකෙක් කියපං කො:dull::dull:

    ඒ මොකක්ද බන් ඒ සිද්දිය?:baffled::baffled::baffled:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    ඒ මොකක්ද බන් ඒ සිද්දිය?:baffled::baffled::baffled:
    කලින් අවුරුද්දෙත් ලංකාවෙ තිබුනෙ මචං මේක
    චන්දිමාල් තමයි එතකොට ඒ tournament එකට brand ambassador
    පකිස්තානෙයි ඉන්දියාවෙයි අපෙයි කැම්පස් ටීම් 3ක් සෙල්ලම් කරා.
    බංගලාදේෂෙ team එකක් තිබුනද කියල නම් හරියට මතක නෑ
    අපෙන් සෙල්ලම් කරේ Colombo university එක

    මේ අවුරුද්දෙ නම් පේන විදියට වෙන රටවල කැම්පස් වලිනුත් බහින පාටයි
    :rolleyes: