meeting room එකට camera 1ක් සෙට්කරගන්න ..
පොඩි උදව්වක් ඕනෙ මච්න්ලා. මේකයි වැඩේ මගේ client කෙනෙකුට ඕනෙ conference room එකකට webcam 1ක් දාගන්න meeting room 1 ම පේන විදිහට. ඒක computer එකකට connect කරලා Microsoft lync හරහා connect වෙන්නත් ඕනේ.
මේක කරන්න පුලුවන් කොරමයක් කවුරු හරි දන්නවද ? help machanlaaaa. .

Last edited: