Meewana palane bana

fernando93

Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    නම් ගම් , බෝහෝමයක් තියෙන්නේ සිංහල නම්
    උ දා . අහිංසක ,අංගුලිමාල

    මීවනපලාන හාමුදුරුවෝ විකුර්ති කරනවා වගේ තේරෙනවා. පෙන්නන ස්ථාන නිවරදිම ස්ථාන කියල හිතන්න බැහැ

    දෙතිස්පල , අශ්ටපල බෝධි ඔක්කොම මෙහෙ, මහා බෝධිය එහෙ වෙලා, මේවා මෙහෙ ගනැල්ල පල කර කියල හිතන්න බැහැ