Sis & Bros, Meewana palane hamuduruwange bana tikak ahuwa, tawa videos tikakuth baluwa, welawakata hithenawa lankawe budun hitiya kathawa atta kiyalat.
Eka thamay bro mata thiyena kuthuhalaya, matath kohe ipadunath awulak na, a unath me kiyana katha wala loku wenasak thiyenawa, habay isthana sambanda karala hadala thiyena kathawatath padanamak thiyenawa kiyala hithenawaබුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් අපිට මොකෝ බන්. ධර්මයයි, දර්ශනයයි විතරයි වැදගත්.
හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ලංකාවයි ඉන් දියාවයි ඉස්සර එකට ඈදිලා තියෙන්න ඇති. නාලන් දාව, දිඹුලාගල වගේ ලංකාවේ ඉපදුන, බුදු උනා කියන තැන් අතර මිනිහෙක්ට පයින් යන්න පුලුව්න් සාදාරණ දුරවල් තියෙන්නෙ. ඒත් ඉන් දියාවේ තියන තැන් අතර තියන දුර ප්‍රමාණ නම් සෑහෙන වැඩි බවකුත් පේන්න තියනවා. මේ ළගදි හොයා ගත්ත සෙල්ලිපිය හරියට ට්‍රාන්ස්ලේට් කර ගත්තොත් ගොඩක් හොද ඉතිහාසයක් මතු වෙයි. බැරිවෙලාවත් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා වගෙ දෙයක් සෙල්ලිපියක තිබ්බයි කියලා අපි හිතමුකෝ. ඒත් ඒක සමජෙට හෙලිවෙන්න ඉන්දියාවෙන් ඉඩ දෙයි කියලා උබලා හිතනවද
මම මීවනපලානේ කියන හාමුදුරුවොන්ගේ බණඅහන්නෙ නෑ. ඒත් එයාටත් කලින් ඉදලා මේ මතය ප්‍රකාශ කරන අය ඉන්නවනේ. ඒ අය කියන කතා ඇහුවම ඒවා බොරු වෙනන්ත් බෑ.Eka thamay bro mata thiyena kuthuhalaya, matath kohe ipadunath awulak na, a unath me kiyana katha wala loku wenasak thiyenawa, habay isthana sambanda karala hadala thiyena kathawatath padanamak thiyenawa kiyala hithenawa
Hey bro. mama hama mathayakma ahanawa, Mithaydrustinowana margaya kiyanna. Thripitakaya kiyawanna kiyala nam kiyanna epa.අපාගත වෙන්න එපා මිතයා දෘශ්ටියකට අහු වෙලා
බුදුරජාණන්වහන්සේ උපන් භූමිය කියලා වෙන එකක් කියන එක ධර්ම විකුර්තියක් නෙවේද.ඒකේ අනුමෝදම් වෙලා වෙන අයටත් බුද්ධ භූමිය කියලා මෙහෙ තියෙන කුනු ඇලවල් නේරංජනාව මෙහෙ තමා මිගදාය කිය කිය බොරු වල ඇලී ගැලි අනුමෝදම් වීම මිතයා දෘශ්ටියක් නොවන්නේද.Hey bro. mama hama mathayakma ahanawa, Mithaydrustinowana margaya kiyanna. Thripitakaya kiyawanna kiyala nam kiyanna epa.
බුදුරජාණන්වහන්සේ උපන් භූමිය කියලා වෙන එකක් කියන එක ධර්ම විකුර්තියක් නෙවේද.ඒකේ අනුමෝදම් වෙලා වෙන අයටත් බුද්ධ භූමිය කියලා මෙහෙ තියෙන කුනු ඇලවල් නේරංජනාව මෙහෙ තමා මිගදාය කිය කිය බොරු වල ඇලී ගැලි අනුමෝදම් වීම මිතයා දෘශ්ටියක් නොවන්නේද.
------ Post added on Apr 3, 2024 at 9:13 PM