MEGA DEAL + යහපාලනය

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
10896439_645105498944765_5878234365897237459_o.jpg

10869780_645105785611403_2050551912977300041_o.jpg

10896361_645105948944720_6717389682625865909_o.jpg

10830861_645106082278040_5117902519151371274_o.jpg

කොල්ලො කුරුට්ටො fb එකේ දුන්න අතල් දැන් බැහැල වගේ...
දැන්නම් මයිත්‍රී ලොක්කගෙ චන්ද ගොඩක් කැඩිල තියෙන්නෙ... ආපු කික් එක එහෙම්පිටින්ම බැහැල...
 
  • Like
Reactions: EUMA175

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    චම්පික ගේ හෙලිදරව්වෙන් ආන්ඩුව කලබල වෙලා වගේ. හූ හු, ඔය අපිත් හදන්නම් කෝ ඔයිට වඩා ලස්සනට වාර්ථා. අපි අහුවෙයි හූ හූ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    චම්පික ගේ හෙලිදරව්වෙන් ආන්ඩුව කලබල වෙලා වගේ. හූ හු, ඔය අපිත් හදන්නම් කෝ ඔයිට වඩා ලස්සනට වාර්ථා. අපි අහුවෙයි හූ හූ

    හොදා හොදා හදන එකක් නෝන්ඩි නොවෙන්න

    10872829_1516990701898144_275385652809295504_o.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mahindage ekama hodak oka,ekakwath wikke naha.
    wikka ewath gaththa.
    eth srilankan eka aran anagaththa.
    eke adayama hoda unath management awul nisa padu una.
    champik kiyana ewa aththa,eth eyagema book wala kalin kiwuwa ewa dan
    kiyanne naththe chandrika,ranil ekka nisada kiyana ekai prashne
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    චම්පික ගේ හෙලිදරව්වෙන් ආන්ඩුව කලබල වෙලා වගේ. හූ හු, ඔය අපිත් හදන්නම් කෝ ඔයිට වඩා ලස්සනට වාර්ථා. අපි අහුවෙයි හූ හූ

    තව ටික දවසක් උඩ පැනපන්කෝ, පොන්සේකනම් හිරේ ගියා මූට නම් ඇපත් නැති වෙනව. :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් අවු 10ක කාල‍යක් රට පාලනය කලේ මේ වැරදි කරපු මිනිස්සුන්ට මොනවද කලේ ෆයිල් හන්ගගෙන ඉදලා දැන්ද ඩීල් මතක් වුනේ.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දැන් මේක රජයෙ මැති ඇමති කෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක පෙන්නුවද
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,741
    3,335
    113
    හොදා හොදා හදන එකක් නෝන්ඩි නොවෙන්න

    10872829_1516990701898144_275385652809295504_o.jpg

    මම නම් දන්න විදියට ඔය photo එක දැන් ගොඩක් දවස් ඉදලා internet එකේ share වුනා..එක බැලුවාම පෙනවා fake kiyala...මිනිහාට වැරදිමක් වෙලා තියෙනවා..එත් මහින්ද kp හම්බවෙලාම නැද්ද.. photo එක edit වුනත් ඇත්ත ඔකනේ..:)
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ranil was prime minister from 9 December 2001 – 6 April 2004. why 2001 earlier privatizations put in ranils column ?
     
    2009 ජනවාරි


    15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය


    ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදීලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය


    2009 මැයි


    2009 මැයි 18 දින ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ප්‍රමුඛ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් LTTE කොටි සංවිධානය පරාජයට පත්කිරීමත් සමග යුද්ධය නිමාවට පත්විය. මෙහිදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම එහිදී සිදුවූ ජීවිත හානි වලට විශාලතම හේතුව විය.


    2009 ජුනි


    මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි


    2009 ඔක්තෝබර්


    බාල ඖෂධ හා විදුරු කැබලි සහිත එන්නත් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය


    2009 නොවැම්බර්


    ජෙනරාල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට අලුතින් ඇතිකළේ යැයි ඇතැමුන් චෝදනා කල මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය. ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයා හා ෆොන්සේකා අතර ඇතිවූ මතභේදය කුමක්දැයි යන්න අපැහැදිලි විය


    කැලණිය හා දෙහිවල ඇතුළු ගුවන් පාලම සඳහා වර්ග අඩියකට රු. 112,000–250,000 අතර වියදමක් රජය විසින් ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මේ හා සසඳන කල ඩුබායි හි ගුවන් පාලමේ වියදම වර්ග අඩියට රු. 36,000කි


    2010 ජනවාරි


    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් විය


    රාජ්‍ය ආයතන තුල සිදුවූ සම්පූර්ණ දුෂණ ප්‍රමාණය රු. 300,000,000,000 (රු. කෝටි 30,000) බව පාර්ලිමේන්තු COPE වාර්තාව අනාවරණය කරන ලදී


    2006 දී රු. 110,000 ව පවතී ඒක පුද්ගල ණය රු. 210,000 දක්වා ඉහල යයි


    2010 පෙබරවාරි


    ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී.මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය.


    මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී


    චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී


    2010 මාර්තු


    සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී


    මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී


    රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් “හතුරු ලැයිස්තුවක්” අනාවරණය වේ


    2010 අප්‍රේල්


    ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව රු. කෝටි 740ක් බවත්, එහි දීර්ඝ කාලින ණය බර රු. කෝටි 9300ක් බවත් අනාවරණය විය


    ජනාධිපතිවරයාගේ සහෝදරයා පාර්ලිමේන්තු කථානායක ලෙස පත් කරන ලදී


    මිහින් ලංකා ගුවන් සේවය රු. කෝටි 93 අලාභයක් ලබා ඇතිබව අනාවරණය විය. මෙය ඊට පෙර සිදුවූ රු. කෝටි 350ක බංකොලොත්වීමට අමතරවය


    නව කැබිනට් මණ්ඩලය 40කට අධික බව අනාවරණය විය


    පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී


    2010 මැයි


    පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට බදු රහිතව වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදෙන ලදී


    “ලංකා” පුවත්පතේ මාධ්‍යවේදියකු හට මැර ප්‍රහාරයක් එල්ල විය. අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා ලදී


    2010 ජූනි


    බාල ඖෂධ ගෙන්වීමෙන් වූ පාඩුව රු. කෝටි 45ක් බව අනාවරණය විය


    2010 ජුලි


    මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය


    2010 අගෝස්තු


    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රු. කෝටි 51ක අක්‍රමිකතා හෙළිවිය


    දුගී ශ්‍රී ලාංකිකයින් හට රු. කෝටි 85ක වියදමින් නිවාස ඉදිකර දීමට පැමිණි ජපන් සහන ආයතනයකින් කැබිනට් ඇමතිවරයකු අල්ලස් ඉල්ලීමහේතුවෙන් එම ආයතනය රට හැර ගිය බව හෙළි විය


    ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීමට සිදුවීමෙන් වසරකට වන පාඩුව රු. කෝටි 3000ක් විය


    2010 සැප්තැම්බර්


    රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ නීති කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස විපක්ෂයට රජය කියා සිටියේය. හේතුව එවැනිම නීතියක් රජය විසින් ගෙන එම බව පවසන ලදී (2011 ජූනි මස මෙම ප්‍රකාශය සාවද්‍ය බව හෙළි විය)


    18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් දැක්වූ පෝස්ටරයක් මුද්‍රණය කල ජයම්පති බුලත්සිංහල, ඔහුගේ බිරිඳ හා සහෝදරයන් අත්අඩංගුවට ගන්නා ලදී


    2010 ඔක්තෝබර්


    රජයේ වියදම සඳහා ඉදිරිපත් කල රු. කෝටි 108,000 මුදලින් කෝටි 21,400 ක් ආරක්ෂක අමාත්‍යාංශයටත්, කෝටි 7500ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටත් වෙන් විය (එනම් මුළු අගයෙන් 1/3ක් පමණ)


    2010 නොවැම්බර්


    අමාත්‍යවරු 60ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 31ක් දිව්රුම් දෙති


    අවුරුදු 4ක් තුල රජය විසින් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදනය කරන මුදල 50% කින් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය


    2010 දෙසැම්බර්


    පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති මුළු මුදල රු.කෝටි 10,000ක් බව අනාවරණය විය


    2011 ජනවාරි


    2011 ජනවාරි 31 දින උදේ 2ට පමණ හඳුනානොගත් පිරිසක් “ලංකා ඊ නිවුස්” ආයතනයේ කාර්යාලයට ගිනි තබා විනාශ කලෝය. මාධ්‍ය ඇමති විසින් මෙය “ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ” කුමන්ත්‍රණයක් යයි කියන ලදී. කිසිවකු අත්අඩංගුවට පත් නොවීය


    “හෙජින්” ගනුදෙනුව අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 2900ක පාඩුවක් විඳීමට සිදුවිය හැකි බව අනාවරණය විය


    2011 පෙබරවාරි


    රජය විසින් චීනයෙන් රු. කෝටි 810ක වාණිජ ණයක් රහසේ ලබාගෙන ඇති බව අනාවරණය විය


    2011 මාර්තු


    කුරුණෑගල කිලෝමීටර 1.7ක පාරක් සඳහා රු. කෝටි 4ක වියදමක් දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි විය


    සේවක අර්ථසාධක අරමුදලේ රු. කෝටි 3200ක් කොටස් වෙළඳපොලගණුදෙනු සඳහා යොදා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය


    රු කෝටි 37ක වියදමින් ගෙනා බාල දුම්රිය “පවර් සෙට්” පළමු ගමනේදීම අකර්මණ්‍ය විය


    2018 දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ඉල්ලුම්කරයට පමණක් රු කෝටි 10ක් වියදම් කර ඇති බව හෙළි විය


    2011 මැයි


    ජනාධිපති අරමුදල රු කෝටි 150ක මුදලක් එහි පාලක මඩුල්ලේ අනුමැතිය රහිතව නීති විරෝධී ලෙස වියදම් කර ඇති බව අනාවරණය විය


    පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩවලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ


    2011 ජුනි


    රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතක් අනවශ්‍ය බව ජනාධිපති පැවසීය


    මැයි දින සන්ධාන රැළි සඳහා බස් රථ දීමෙන් පමණක් ගමනාගමන මණ්ඩලයට රු කෝටි 4ක පාඩුවක් වූ බව අනාවරණය විය


    ජල සම්පාදන මණ්ඩලය නොයෙක් හේතු නිසා රු කෝටි 280ක පාඩු විඳ ඇති බවත්, කොළඹ නගරයේ පයිප්ප වලින් 77%ක් අඩ සියවසකින් වත් පිළිසකර කර නැති බව හෙළිවිය


    ෂැන්ග්‍රිලා සමාගමට හමුදා මධ්‍යස්ථාන ඉඩම විකිණීමේදී දුන් බදු සහන නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 2900ක් බව අනාවරණය විය


    රජයේ මුළු ණය බර රු කෝටි 21,190,000 බවට පත් විය. මේ සඳහා වාරික හාපොළිය සඳහා වසරකට රු කෝටි 10,000 ගෙවීමට සිදුවේ


    2011 ජූලි


    වරාය හා මහාමාර්ග ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් චීන සංවර්ධන බැංකුව (CDB) හරහා චීනයට රු කෝටි 1500ක ව්‍යාපෘති පිරිනැමීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. මේ අතර ගුවන් පාලම දෙකකට පමණක් වියදමරු කෝටි 600කි


    අපද්‍රව්‍ය අංශු අඩංගු බාල පෙට්‍රෝල් ටොන් 20,000 ක නුසුදුසු බව සනාථ කල පරීක්ෂනාගර වාර්තාව සඟවා එම තොගය රට පුරා බෙදාහැරීමට ඉහල නිළධාරියෙක් පියවර ගන්නා ලදී. මින් වාහන දහස් ගණනකට හානි සිදුවිය


    2011 අගෝස්තු


    ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මාස 6ක පාඩුව දෙගුණ විය (රු කෝටි 2700ක්)


    හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කලත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රජය පැවසීය


    මිහින් ලංකා 2010 වසරේ පාඩුව රු කෝටි 72ක් බව අනාවරණය විය


    රජය චීන බැංකු ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතය වන 1.3% මෙන් හය ගුණයක් (6.3%) ගෙවන බව අනාවරණය විය. මින් පාඩුව රු කෝටි 2000කට ආසන්න වේ


    හම්බන්තොට වරායේ හමුවූ ගල් පුපුරවා හැරීමට වැයවන අමතර රු කෝටි 600ටද ඉහත පාඩුව අදාළ වේ


    2011 සැප්තැම්බර්


    2010 සිට පමණක් රාජ්‍ය ආයතන 24ක දුෂණ ප්‍රමාණය රු කෝටි 1000 බව COPE අනාවරණය කලේය


    රජය රු කෝටි 200ක අමතර ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය


    සිමෙන්ති සංස්ථාවේ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩුව රු කෝටි 120ක් බව අනාවරණය විය


    හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය


    හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි


    කෝට්ටේ නාගරික සභාව තුලින් රු කෝටි 57ක් අතුරුදහන් වී ඇතිබව අනාවරණය විය


    බාල පෙට්‍රෝල් නිසා රටට පාඩුව රු කෝටි 50කට ආසන්න බව අනාවරණය විය


    2011 දෙසැම්බර්


    බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර රුසියානු කාන්තාවක් සමූහ දුෂණය කර, සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාපති පලාගියේය


    2012 මාර්තු


    රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය


    2012 ජූනි


    ජනාධිපති හා ඇමති වරුන්ගේ ගමන් බිමන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට (හා එහි කොටසක් වන මිහින් සේවයට) වී ඇති පාඩුව රු කෝටි 2400ක් බව අනාවරණය විය


    2012 අගෝස්තු


    රජයේ හා “කොටස් වෙළඳපොල මාෆියාවේ” බලපෑම් නිසා කොටස් වෙළඳපොල දුෂණ පරීක්ෂණ ඉදිරියට ගෙනයා නොහැකි බව කියමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපති ඉල්ලා අස්විය


    2012 සැප්තැම්බර්


    “දිවි නැගුම” පනත යටතේ ආර්ථික සංවර්ධන ඇමති හට ඍජුව රු කෝටි 8000ක අරමුදලක් භාවිත කල හැකි බව අනාවරණය විය


    2012 ඔක්තෝබර්


    ශ්‍රී ලංකා රාජ්‍ය ණය රු කෝටි 600,000ක් දක්වා ඉහල ගියේය. මෙය එක වසරකින් කෝටි 100,000ක වර්ධනයකි


    2012 පළමු මාස 7 තුල පමණක් රටේ අපනයන 5.7% කින් පහල වැටිණි


    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ව්‍යාජ සමාගමක් අතර ඇතිවූ රු කෝටි 20ක දුෂණයක් අනාවරණය විය


    2012 නොවැම්බර්


    දිවිනගුම තීන්දුවෙන් පසු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධ දෝෂාභියෝග තැත ආරම්භ විය


    2013 ජනවාරි


    අවංක රේගු අධ්‍යක්ෂකවරයෙක් යයි බහුතර රේගු නිලධාරීන් පැවසූ කනකසබේ රන්ජන් මහතාගේ උසස්වීමට සතියකට කලින් ඔහු හදිසියේ දුෂණ චෝදනාවක් පිට අත්අඩංගුවට ගන්නා ලදී


    අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය


    අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට “හඳුනා නොගත්” සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය


    ජනාධිපති සමග සමීප සම්බන්ධතා සහිත නීතිපතිවරයා අගවිනිසුරු ලෙසපත්කරන ලදී


    රේගු නිලධාරි රන්ජන් මහතාට විරුද්ධ චෝදනාව සාවද්‍ය බව ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය


    2013 පෙබරවාරි


    මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල රු කෝටි 640ක වංචාවක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය


    2013 මාර්තු


    සිංගප්පුරු සමාගමක් සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් හේතුවෙන්ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රු කෝටි 116ක පාඩුවක් සිදුවිය


    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා බලපත්‍ර රහිත රක්ෂණ තරව්ක්කරුවකු අතර සිදුවූ වංචාසහගත ගණුදෙනුවකින් රු. කෝටි 20ක් හා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වත්කම් වලට තිබිය යුතු රක්ෂණ ආවරණය අහිමි විය


    2013 අගෝස්තු










    රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවටපත්වූහ. මේ පිලිබඳ ප්‍රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී


    2014 ජනවාරි


    සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුරබොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය


    2014 පෙබරවාරි


    ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින්පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය.


    medium ඇසුරිනි https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97
     
    Oct 30, 2014
    306
    9
    0
    ranil was prime minister from 9 December 2001 – 6 April 2004. why 2001 earlier privatizations put in ranils column ?

    ඒකනේ සමහර ඒවාගේ දින ගැලපෙන්නේ නෑ. මේක කවුරුහරි පැහැදිලි කරලා දෙනවද? :nerd:
     
    Last edited:

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    Seen eka

    mekai seen eda un wikunuwa kiyamuko. eath hodata. bakoloth wechcha ewa goda danna. wikunala salli anduwata giye. Mahinda karanne. wikunanawa. wadakaranawa. okkoma salli tamange account ekata. Ekai WENASA