Mega Minds - Colombo

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    personal dewal kohoma unath mu presidential election enawanam hondai. UNP side eken Patali anith paththen Gota. mun dennagema personal side eke wena jara seen athi. eth mun dennama wadak karanna danna, wadak karanna try karana un. e nisa mokaa dinuwath ratata hondak wei
    bump
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    was it useful for citizens or fucking crazy projects like filling kumburu :lol:

    why the fuck they try to move government offices to dote battaramulla

    dura idan ena minissunta issra kelimma kolabin wade karaganna puluwan dan kolaba awith aye wate yanna wela

    Wow. Any comments?

    ඕකෙ ආරාධනා පත්‍රයෙ තිබ්බෙ වෘත්තිකයන් සමග සාකච්ඡාවක් , අදහස් බෙදාගැනීමක් කියල. ඒත් ගියාම අරලියගහ මැදුරෙ හෝල් එක පිරෙන්න සෙනග හිටිය. ඔය සම්මන්ත්‍රනයට අදාල අය වගේම අදාළ නොවන (වගේ පෙනුන) අයත් ගොඩක් හිටිය. සමහරවිට ප්‍රතිලාභී පවුල්වල අය වෙන්න ඇති (පොඩි ළමයිනුත් එක්ක, උන්ගෙ කෑගැසීම් තමයි අපිට වදයක් උනේ).

    කොළඹ වරාය නගරය ගැන පළවෙනි ඉදිරිපත්කිරීම සිදු උනා. ඒකෙ වර්ථමාන තත්වය සහ ඉදිරි සැලසුම් පිලිඹඳ තාක්ශනික සහ සැලසුම් කාරණාවන්. ඒකෙ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් තමයි ඒක ප්‍රසන්ට් කලේ.

    ඊළගට ආචාර්ය ජගත් මුණසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමීන්තුවෙ ප්‍රධනියා වශයෙන් ඉදිරි දශකය දෙක හා තුන වශයෙන් අපේ රටේ භෞතික සැලසුම් ඉදිරිපත් කලා. ඒ අනුව රටේ පවතින ස්වභාවික සම්පත් වල විසිරීම, ජනගහන වර්ධනය වන ආකාරය, අධ්යාපන සහ රැකියා අනුව වගේ විවිධ සංක්යාත්මක දත්ත පදනම් කරගත් කලාප වර්ගීකරන සහ නාගරික සැලසුම් පිළිඹඳව ඉදිරි දශකය (2030) සහ 2050 දක්වා වූ නාගරික සලසුම්, ප්‍රවාහන සැලසුම්, පාරිසරික සැලසුම්, ව්යාපෘති සැලසුම් වගේ දේවල් ප්‍රසන්ට් කලා.

    ඊට පස්සෙ තමයි ඇමතිවරයගේ ප්‍රසන්ටේශන් එක. ඒක ඉහත කරපු එව්වගෙ සාරාංශයන් එක්ක පවතින රජයෙන් කරපු දේවල් ගැන සහ පැවති රජයයන් වලින් කරපු දේවල් ගැන සංසන්දනාත්මක සහ විවේචන සහිත වැඩි වශයෙන් දේශපාලනමය නැඹුරුවක් සහිත (කවුරුත් එහෙමනෙ) අපි කලා එයාල කලෙ නැහැ ටයිප් ප්‍රසන්ටේශන් එකක්. දේශපාලනමය නැඹුරුව හැරුනම ඒකත් යම් තරමකට හරවත් ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්.

    ඒක ඉවර උනාම නිවේදකය නැතුව මියුසික් එකක් ඩැම්ම, ගොඩක් අය නැගිට්ට අපි පවා. ඒත් ආයෙ කිව්වා අගමැතිතුමා කතා කරනව කියල, බහුතරයක් නැගිටල ගියා කන්න. අපි ඉතිං පැනල් ඩිස්කශන් එකක් ඇති කියල වාඩි උනා ආඅහු. රනිල් තුමාගේ කනට මිහිරි හඬින් වාක්ය ටික අහන් ඉඳල ඩිස්කශන් නැතුව කන තැනට ගියා. කන තැන ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ, ලමයි අරන් ආව මිනිස්සු සහ ගැහැණු එතන ආක්‍රමනය කරල. අපීතින් කන්නෙ නැතුවම ආපහු ගියා, ඔතන කන්නම ඕන නැහැනෙ. (මහින්ද හදපු හූල් එක වෙන්න ඕන මගෙ හිතේ)

    සාරාංශය වශයෙන් ගත්තම---

    එතන කරපු පළවෙනි සහ දෙවෙනි ප්‍රසන්ටේශන් දෙකම දේශපාලන නොවන අතීත සහ වර්ථමාන ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති මත විවිධ කාල වල කරන ලද, සැලසුම් කරන ලද ව්්යාපෘති පිළිඹදව සහ ඉදිරි සැළසුම් පිළිඹඳව තමයි කිව්වෙ. ඒව ඉටිං වෘත්තිකයන් හැටියට අපි උනා සහ වෙනව කියල දන්න නමුත් බහුතර සාමාන්යය ජනතාව අපේ අය කලේ මුන් කලෙ නැහැ කියල මරාගන්න දේවල් තමයි. පාඨලීගේ සහ අගමැතිගේ කතාවල ඒ පොදු ගැලරියට ඇම්තිමේ ලක්ශන තිබ්බ. මොකද රෝසි ප්‍රමුඛ කොළඹ මහනගර සභා සහ වෙනත් මංත්‍රීවරුන් පැමින සිටි නිසා අපි ගෙස් කලා අර ළමයි උස්සන් ඇවිත් හිටපු බහුතරයක් සෙනග ආවෙම දේශපාලන රැස්වීමක් අහල අරලියගහ මංදිරෙන් කෑමක් කාල යන්න ආව බවක්.

    ඉතිං හොඳයි මහජනතාව දැනුවත් කිරීමට ඕක කරපු එක, නමුත් ඇත්තටම ඉදිරි දේශපාලන හෝ මැතිවරණ වෙනුවෙන් සිදුවෙන එදත් අදත් සිදුවෙන දන්සැල් සිස්ට්ම් එකේ පොඩි මොඩර්න් වර්ශන් එකකින් ප්‍රොෆෙශනල් ආරම්භයක් වගේ.

    ප්‍රොජෙක්ට් ගැන කියන්න තියෙන්නෙ මගේ පුද්ගලිකව එක එක ප්‍රොජෙක්ට් ගැන කමෙන්ට්ස් තියෙනව. අවශ්යද වැඩක් තියෙනවද නැද්ද වගේ. එව්ව ගැන ලියන්න නම් අපිට ආව ඉන්විටේශන් එකේ කොලයක් තිබ්බ. මම එක්ක ගිය මල්ලි කෙනෙක් නම් කලින්ම ලියාගෙන ගියා. මම එතනදි කරනව කියල හිතං ගියාට එහෙම වටපිටාවක් තිබුනෙ නැහැ. ඔන්න මගේ අත්දැකීම
     
    • Like
    Reactions: sika2

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    ..olythene recycling plant එකක් බලන්න. එතකොට ඒකෙන් අයිතිකාරයා කිව්වා ....


    Uba wage modayek ban...

    එතන කලේ recycling බන්. 25%ද කොහෙද අළුතින් ඇඩ් කරන්නෙ. Final product type 2 3 එලියට දානවා. හුණු දැම්මාම ආපහු උනු කරන්න බැහැ. කෙලින්ම landfills තමා. ඉතින් අර වගේ සුළු ව්‍යාපාර වලටද ලාබේ නැත්නම් ලොකු ව්‍යාපාර වලටද?
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    මෙගා මයින්ඩ්ස් කියන්නෙ ගෝටගෙ වියත් මගට ඇටෑක් කරන්න හදපු එකක්. මේපාර ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ පාටලී චම්පික රණවක රනිල්ගෙ ආශිර්වාදයත් එක්ක. පාටලී බැකප් කරන්න මංගල රාජිත සෙට් එකත් ඉන්නව.

    මෙගා මයින්ඩ්ස් පලවෙනි Programme එකේදි උනේ පාටලීගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වපු එක වගේ වැඩක්. රනිලුත් කතා කරා අන්තිමට.

    ඔය අපේක්ෂක සීන් එක හින්ද තමයි පසු පෙල මන්ත්‍රී සෙට් එක පාටලීගෙ වැය ශීරිෂය පැරැද්දුවෙත්

    Mega minds was started way before than Viyathmaga or Eliya. Anyway it is not that easy to come forward as the presidential candidate from UNF. AFAIK PCR already norminated Karu as the presidential candidate for 2020. PCR target is 2025. Most probably it will be a battle between SP vs PCR.
     

    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space

    මෙතුමා නේද අර වොටර්සෙජ් එකේ මල් පාත්තිය සහ පැලවත්තෙ කුඹුරක් මැද ගන් වතුරට යට වෙන කාමර කෑල්ලක් හදල මේ රටට මහා සේවයක් කරපු විද්වතා... අසහනකාරයා. තමන්ගේ හොදම යාලුවගේ වයිෆ්ට උකන්න, යාලුවට මානසික රෝගයක් තියනවා කියල පිස්සන් කොටුවට යවපු සක්කිලිය තමා මේ...තවා මේ අසහනකාරය ගැන කතා නම් එමටයි. ජනපති ෆැන්ටසියේ තමා ඉන්නේ... මුගේ කාම අපරාද ටික එලියට ආවොත් හිරේ තම ලගින්න වෙන්නේ..

    Did you intentionally saw only these two ? Didn't you see the Waters edge profit last year ? UDA's profit in last 4 years ? LRDS's profit in last 4 years ? Also the pallewatta project is not a UDA one. It is a charity project from Sanken. For the last 4 years PCR's ministry did a lot of development project compared to any other ministry.