Megamind

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
නම Megamind. නොදන්න කෙනෙක් නැතුව ඇති. ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ තමා ආවෙ. ප්‍රධාන චරිතෙට ඉන්නෙ නිල් පාට මිනිහෙක්. මිනිහෙක් කිව්වට පිටසක් වල ජීවියෙක්. එක ලඟ ග්‍රහලෝක දෙකක් තියෙනව. දෙකම විනාස වෙනව. ඒ දෙකෙන්ම ලමයි දෙන්නෙක් පෘථිවියට එවනව. එක්කෙනෙක් මිනිහෙක් වගේමයි. ඒත් ගොඩක් බලය තියෙනව. එයා නත්තල් ගහක් ලඟට වැටෙනව. ඒ ගෙදර අය එයාව හදාගන්නව. අනිත් එක්කෙනා නිල් පාට කෙනා වැටෙන්නෙ හිර කාරයො ඉන්න තැනකට. එයා හිර කාරයො එක්ක ඉඳල නරක් වෙනව. ඊට පස්සෙ මේ මිනිහ වගේ බලේ තියෙන Metro Man කියන කෙනයි නිල් පාට කෙනයි වලි යනව. කොහොමින් කොහොම හරි නිල් පාට එකා මෙට්‍රො මෑන් ව මරනව. :'( දුක තමා. ඒත් ඊට පස්සෙ එයා මරපු එක ගැනම එයා දුක් වෙනව. ඉතින් එයා අර කලින් හිටපු මෙට්‍රො මෑන් ගෙ DNA අණුවක් අරගෙන ඒ බලේ තියෙන තව කෙනෙක් හදනව. හදනව නෙමේ වැරදීමක් වෙලා කෙනෙක්ට ඒ බලය එනව. මම එච්චරයි බැලුවෙ. විනාඩි 10 ක කතාවක් වගේ පෙනුනට දිග කොටසක් සංක්ශිප්ත කරලයි ඔය කිව්වෙ. ඔක්කොම කියන්න ගියොත් මට නින්ද යයි. එහෙනම් ඔය යට තියෙන ලින්ක් එකෙන් භාගත කරගන්නකෝ. ආ අමතක වුනා. ඔන්න යටින් තව ලින්ක් එකක් තියෙනව. ඒකෙන් බාන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඔන්ලයින් බලන්න. ගින්දර වගේ වැඩ. අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ශයි.



ඉස්සුවෙ බ්ලොග් එකකින්. මගෙ බ්ලොග් එකෙන්මයි .අ වසර නැතුව ඉස්සුවෙ. කේස් යයිද දන්නෙ නෑ. :P :P :P :P

හොඳයි නම් රෙප් ද කමෙන්ට් ද මොකක්ද කියල එකක් තියෙන්නෙ. අනන් ඒකක් දීල යන්නකො.
 
Last edited: