Megapolis

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චම්පක ඒක ඉවර කලානේ බං.. වෝටසෙජ් එකේ මල් පාත්තිය හැදුවා... පැලවත්තේ කුඹුරමැද අට්ටාලේ ගැහුවා දැන් හරි... මදි පාඩුවට කොළඹ වටේට තඩි කටවුට් ගැහුවා...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    චම්පක ඒක ඉවර කලානේ බං.. වෝටසෙජ් එකේ මල් පාත්තිය හැදුවා... පැලවත්තේ කුඹුරමැද අට්ටාලේ ගැහුවා දැන් හරි... මදි පාඩුවට කොළඹ වටේට තඩි කටවුට් ගැහුවා...
    Patali dena talk wala nam aduwak na thama:lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙගා පොලිස් ටීවී ඇඩ්ස් වලට කියක් වියදම් වුනාද බලන්න ඕනේ
    යකෝ ඉන්න හිතෙන රටක් ගාගෙන දාන දාන චනෙල් එකෙ මෙගාපොලිස් මෙගා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙගා පොලිස් ටීවී ඇඩ්ස් වලට කියක් වියදම් වුනාද බලන්න ඕනේ
    යකෝ ඉන්න හිතෙන රටක් ගාගෙන දාන දාන චනෙල් එකෙ මෙගාපොලිස් මෙගා

    Mama hithanne eka kare port city ekata gahanna
    Gon ponsla china walata e dawas wala prasiddiye banna
    American, EU india invest krayi kiyala hithuwe
    Anthimaa return eka tat ekka china hambantota gatta
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Mama hithanne eka kare port city ekata gahanna
    Gon ponsla china walata e dawas wala prasiddiye banna
    American, EU india invest krayi kiyala hithuwe
    Anthimaa return eka tat ekka china hambantota gatta

    මුල් කාලේ ගැහුවත් American, EU india invest නැතිවුනාම port city එකට මොනා ගහන්න ද බන් පොර්ට් සීටි එකේ නම වෙනස් කරලා එක යහපාලන රජයේ වැඩක් විදියට පෙන්නන්න හැදුවේ .
    port city වැඩ නවත්තලා කියලා බර ගානක දඩයකුත් ගෙව්වා

    මේ ඇඩ් ජනදිපති අපේක්ෂකයා තොරණ කාලේදී තමයි හෝ ගාලා ගියේ :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චම්පක ඒක ඉවර කලානේ බං.. වෝටසෙජ් එකේ මල් පාත්තිය හැදුවා... පැලවත්තේ කුඹුරමැද අට්ටාලේ ගැහුවා දැන් හරි... මදි පාඩුවට කොළඹ වටේට තඩි කටවුට් ගැහුවා...

    සක්කිලියා. බඩු ගහන්න හදිස්සියේ ගිහින් අහිංසක කොල්ලෙක්වත් හප්පලා, බෞද්ද චන්ද වලින් ඇවිත් ආගමත් පාවල දීල, මෙගා පොලිස් කියල සපත්තු පොලිස් එකක්වත් හදන්නේ නැතුව රටේ සල්ලිත් හොරකම් කරලා දැන් මාරු.:angry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොලම්බු අයි ප්‍රොජෙක්ට් එකට මොකද දන්නේ නැහැ වුනේ තාම වැඩ ද ? වොක්ස්වැගන් එකට වෙච්ච දේද වුනේ අපරාදේ එහෙනම්

    image_1516982939-f1551f21ac.jpg

    http://www.dailymirror.lk/article/-Colombo-Eye-to-add-sparkle-to-Battaramulla-144733.html
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සක්කිලියා. බඩු ගහන්න හදිස්සියේ ගිහින් අහිංසක කොල්ලෙක්වත් හප්පලා, බෞද්ද චන්ද වලින් ඇවිත් ආගමත් පාවල දීල, මෙගා පොලිස් කියල සපත්තු පොලිස් එකක්වත් හදන්නේ නැතුව රටේ සල්ලිත් හොරකම් කරලා දැන් මාරු.:angry:

    පිස්සු බල්ලෙක් ඕක. කල වැඩක් නෑ කොල්ලො හප්පල මරන්න ගියා, ගැණු උස්සන්න හබීලට ඉන්ජෙක්ශන් ගහල පිස්සන් කොටු දාන්න ගිය ඇරෙන්න රටට කල සෙතක් නෑ... මුන්ට කඩේ යන ගොබිලොත් ඉන්නවා බං තාම.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිස්සු බල්ලෙක් ඕක. කල වැඩක් නෑ කොල්ලො හප්පල මරන්න ගියා, ගැණු උස්සන්න හබීලට ඉන්ජෙක්ශන් ගහල පිස්සන් කොටු දාන්න ගිය ඇරෙන්න රටට කල සෙතක් නෑ... මුන්ට කඩේ යන ගොබිලොත් ඉන්නවා බං තාම.

    තනිකර මානසික ලෙඩෙක්. අනිවා ඕකව හිරේ යවන්න ඕනේ. වැඩේ කියන්නේ ගූ එන් පී සක්කිලින්ට ඕකව තරම් ලොකු එකෙක් නෑ. :angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තනිකර මානසික ලෙඩෙක්. අනිවා ඕකව හිරේ යවන්න ඕනේ. වැඩේ කියන්නේ ගූ එන් පී සක්කිලින්ට ඕකව තරම් ලොකු එකෙක් නෑ. :angry:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Respect
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,140
    72,283
    113
    මාලඹේ
    මෙගා පොලිස් නම් දන්නේ නැහැ
    මෙගා සුද්දයක් නම් දුන්නා මහා බැංකුවට සහ මුළු රටම
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ...ගැණු උස්සන්න හබීලට ඉන්ජෙක්ශන් ගහල පිස්සන් කොටු දාන්න ගිය ඇරෙන්න රටට කල සෙතක් නෑ...

    oya mokak ganada uba kiyanne? wisthara karapanko
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Respect

    තැන්ක්ස් මචන්. මගෙත් රේප් ඉවරයි හම්බුනාම දෙන්නම් :yes:
     
    • Like
    Reactions: D_Mad