Megaupload කෙලින්ම බාමු !!!
කට්ටියට මතක ඇතිනේ මම කලින් දාපු
Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?
සහ
ඉවසුවා ඇති
ත්රෙඩ් 2
මේ දෙකෙන් ම කිවුවට වඩා ලේසියෙන් Megaupload වලින් Download කරන්න විදියක් හම්බුනා

කරන්න තියෙන්නේ අපිට Download කරන්න ඕන ලින්ක් එකේ
?d= කෑල්ලට කලින් mgr_dl.php කියල දාන ඒක විතරයි
උදාහරණයක් බලමුකෝ
මෙන්න මේ ලින්ක් එකේ ?d= කෑල්ලට කලින් mgr_dl.php කියල දාන්න
දැන් අපිට ඉවසන්නේ නැතුව කෙලින් ම Download කරගන්න පුළුවන්
Mobile Phones වලින් Megaupload Files Download කරන අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි

Code:
http://www.megaupload.com/?d=P2K5RUSA
මෙන්න මේ ලින්ක් එකේ ?d= කෑල්ලට කලින් mgr_dl.php කියල දාන්න
Code:
http://www.megaupload.com/mgr_dl.php?d=P2K5RUSA