Megavit

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Megavit පාවිච්චි කරන අය ඉන්නවද ?
    කොහොමද බ්‍රෑන්ඩ් එක?

    Acme Formulation (Pvt) Ltd කියලා කට්ටියක් තමයි හදන්නෙ උන්ගෙ reputation එක හොයා ගන්නෙ කොහොමද.​

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    Megavit පාවිච්චි කරන අය ඉන්නවද ?
    කොහොමද බ්‍රෑන්ඩ් එක?

    Acme Formulation (Pvt) Ltd කියලා කට්ටියක් තමයි හදන්නෙ උන්ගෙ reputation එක හොයා ගන්නෙ කොහොමද.​

    Oka general multi vitamin ekak. Mona wage condition ekaktada ganne?
     
    • Like
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,758
    113
    1747184446907.jpeg
     
    • Like
    Reactions: .::J@S::. and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Cargills or Keels pharmacy. They have original
    කාගීල්ස් වල තිබ්බෙ නෑ. කීල්ස් වල බලන්න ඕනේ.👍
    ow hama thanama , Mehe dealerge site eke blnna perfectil.lk
    මං බැලුවෙ ස්ටෝර් පික් අප් ලේසි නිසා . 👍
    Wellman Sport .. Wennappuwa area ake nam kiyapan. Mage gawa genuine item thiyenawa
    දුරයි. Thanks .🤓

    මරු වැඩේ කියන්නෙ මෙහෙ කඩ වල මේවා ලූස් විකුණනවා බං. වෙල්මෑන් ඔර්ජිනල් එක පෙත්තක් 183 හෝ 189 හරියටම මතක නෑ.
    තව ඒජන්ට් ප්‍රයිස් එකට වැඩියෙනුත් තිබ්බා සමහර ෆාමසි වල. ලංකාවේ බෙස්ට් සෙලින් ප්‍රඩක්ට් එකක් වගේ.😁
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    ජිම්‍ යනවා. ටිකක් මහන්සී බං.
    matath oka tibba bn. gym gihin awata passeth tikakin nidi matai. gym yan nati dawas walatath ude nidi mata enwa bn. vit d and fish oil gannwa dan. dan maru bn, mahansiykuth lokuwata ne. nidi mathath ne dn. gym yanne udeta. vit d madi seen eka wage tibila tyenne. sati deken loku wensak una.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    matath oka tibba bn. gym gihin awata passeth tikakin nidi matai. gym yan nati dawas walatath ude nidi mata enwa bn. vit d and fish oil gannwa dan. dan maru bn, mahansiykuth lokuwata ne. nidi mathath ne dn. gym yanne udeta. vit d madi seen eka wage tibila tyenne. sati deken loku wensak una.
    එතකොට සප්ලිමන්ට් දිගටම ගන්නවා ද බං? නැත්තම් ටික කාලයක් ගත්තම ඇතිද?🤔
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,209
    3,746
    113
    LONDON
    එතකොට සප්ලිමන්ට් දිගටම ගන්නවා ද බං? නැත්තම් ටික කාලයක් ගත්තම ඇතිද?🤔
    Get a multivitamin everyday. Even if you don't go to gym. You can't get all nutrients from food.
     
    • Like
    Reactions: Bam

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,426
    113
    In Your Heart
    කාගීල්ස් වල තිබ්බෙ නෑ. කීල්ස් වල බලන්න ඕනේ.👍

    මං බැලුවෙ ස්ටෝර් පික් අප් ලේසි නිසා . 👍

    දුරයි. Thanks .🤓

    මරු වැඩේ කියන්නෙ මෙහෙ කඩ වල මේවා ලූස් විකුණනවා බං. වෙල්මෑන් ඔර්ජිනල් එක පෙත්තක් 183 හෝ 189 හරියටම මතක නෑ.
    තව ඒජන්ට් ප්‍රයිස් එකට වැඩියෙනුත් තිබ්බා සමහර ෆාමසි වල. ලංකාවේ බෙස්ට් සෙලින් ප්‍රඩක්ට් එකක් වගේ.😁
    Loose denawa moko sinhallu dan higanno wela inne .
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Loose denawa moko sinhallu dan higanno wela inne .
    එතකොට විකුණුම් අඩුයි නම් ඔයාලා ලාබ හොයන්නෙ කොහොමද?
    නිකමට ඇහුවෙ.😁