Oka general multi vitamin ekak. Mona wage condition ekaktada ganne?Megavit පාවිච්චි කරන අය ඉන්නවද ?
කොහොමද බ්රෑන්ඩ් එක?
Acme Formulation (Pvt) Ltd කියලා කට්ටියක් තමයි හදන්නෙ උන්ගෙ reputation එක හොයා ගන්නෙ කොහොමද.
ජිම් යනවා. ටිකක් මහන්සී බං.Oka general multi vitamin ekak. Mona wage condition ekaktada ganne?
Wellman Sports wage ekak try krnnaජිම් යනවා. ටිකක් මහන්සී බං.
කාගීල්ස් වල තිබ්බෙ නෑ. කීල්ස් වල බලන්න ඕනේ.Cargills or Keels pharmacy. They have original
මං බැලුවෙ ස්ටෝර් පික් අප් ලේසි නිසා .ow hama thanama , Mehe dealerge site eke blnna perfectil.lk
දුරයි. Thanks .Wellman Sport .. Wennappuwa area ake nam kiyapan. Mage gawa genuine item thiyenawa
https://www.healthguard.lk/all-products/health/diet-nutrition/wellman-sport-30sකාගීල්ස් වල තිබ්බෙ නෑ. කීල්ස් වල බලන්න ඕනේ.
![]()
matath oka tibba bn. gym gihin awata passeth tikakin nidi matai. gym yan nati dawas walatath ude nidi mata enwa bn. vit d and fish oil gannwa dan. dan maru bn, mahansiykuth lokuwata ne. nidi mathath ne dn. gym yanne udeta. vit d madi seen eka wage tibila tyenne. sati deken loku wensak una.ජිම් යනවා. ටිකක් මහන්සී බං.
එතකොට සප්ලිමන්ට් දිගටම ගන්නවා ද බං? නැත්තම් ටික කාලයක් ගත්තම ඇතිද?matath oka tibba bn. gym gihin awata passeth tikakin nidi matai. gym yan nati dawas walatath ude nidi mata enwa bn. vit d and fish oil gannwa dan. dan maru bn, mahansiykuth lokuwata ne. nidi mathath ne dn. gym yanne udeta. vit d madi seen eka wage tibila tyenne. sati deken loku wensak una.
Thank youGet a multivitamin everyday. Even if you don't go to gym. You can't get all nutrients from food.
tika kalayk ganna inne me deknmඑතකොට සප්ලිමන්ට් දිගටම ගන්නවා ද බං? නැත්තම් ටික කාලයක් ගත්තම ඇතිද?![]()
Loose denawa moko sinhallu dan higanno wela inne .කාගීල්ස් වල තිබ්බෙ නෑ. කීල්ස් වල බලන්න ඕනේ.
මං බැලුවෙ ස්ටෝර් පික් අප් ලේසි නිසා .
දුරයි. Thanks .
මරු වැඩේ කියන්නෙ මෙහෙ කඩ වල මේවා ලූස් විකුණනවා බං. වෙල්මෑන් ඔර්ජිනල් එක පෙත්තක් 183 හෝ 189 හරියටම මතක නෑ.
තව ඒජන්ට් ප්රයිස් එකට වැඩියෙනුත් තිබ්බා සමහර ෆාමසි වල. ලංකාවේ බෙස්ට් සෙලින් ප්රඩක්ට් එකක් වගේ.![]()
Expired da ekiwehttps://www.healthguard.lk/all-products/health/diet-nutrition/wellman-sport-30s
Get from Health guard. They sell genuine stuff. If you check the image you can see the price before 2022![]()
එතකොට විකුණුම් අඩුයි නම් ඔයාලා ලාබ හොයන්නෙ කොහොමද?Loose denawa moko sinhallu dan higanno wela inne .