Megavit

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    එතකොට විකුණුම් අඩුයි නම් ඔයාලා ලාබ හොයන්නෙ කොහොමද?
    නිකමට ඇහුවෙ.😁
    Pack ekak ganna 6000k na nam mona karannada? Full pack gaddi discount denawa. Loose deddi mona pkak wath den na
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    @Bigspin

    හෙල්ත් ගාඩ් එකෙන් ගත්තා. එක්ස්පයර් ඩේට් 2026/01/31.
    ඊට වඩා වැඩි එක්ක හොයා ගන්න තිබ්බෙ නෑ.

    Wellman original එක නම් 2027 වෙන ඩේට් තියන බඩු තිබ්බා.

    @PoweruseR ඔයා ලග තියෙන්නෙත් 2026/01/31 බඩු ද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,748
    113
    LONDON
    @Bigspin

    හෙල්ත් ගාඩ් එකෙන් ගත්තා. එක්ස්පයර් ඩේට් 2026/01/31.
    ඊට වඩා වැඩි එක්ක හොයා ගන්න තිබ්බෙ නෑ.

    Wellman original එක නම් 2027 වෙන ඩේට් තියන බඩු තිබ්බා.

    @PoweruseR ඔයා ලග තියෙන්නෙත් 2026/01/31 බඩු ද?
    As long as it's not expired, it's fine. So don't worry. Healthguard sell genuine stuff.

    Also take vitamins after main meal. Don't drink any tea/coffee at least 1hr before and after.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    As long as it's not expired, it's fine. So don't worry. Healthguard sell genuine stuff.

    Also take vitamins after main meal. Don't drink any tea/coffee at least 1hr before and after.
    මයිලෝ කිරි පැකට් බිව්වට කමක් නැද්ද. 180ml එක.