Meh keriya mage video eka full ussala :(

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    මුට ගානක් නැ.. මූ දෙයියෝනේ..
    muu thamaa hariyanne
    රිපෝට් කරන්න දෙයක් නෑ ඒ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාපන් මචං ඔය උස්සලා තියෙන්නෙ කිරියෙ වලතරයගෙ වීඩියෝ එකක් ඕක දැම්ම අයින් කරපන් ඇයි කියලා අහන්න එපා අයින් කරපන් කියලා 😂 යටින් දාපන් වැඩි විස්තර සදහා scurvy elakiri කියලා google කරන්න කියලා 🤪
    dawase kathawa.. dapu eka aye you tube en ne.. .
     
    • Haha
    Reactions: proceso

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රිපෝට් කරන්න දෙයක් නෑ ඒ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාපන් මචං ඔය උස්සලා තියෙන්නෙ කිරියෙ වලතරයගෙ වීඩියෝ එකක් ඕක දැම්ම අයින් කරපන් ඇයි කියලා අහන්න එපා අයින් කරපන් කියලා 😂 යටින් දාපන් වැඩි විස්තර සදහා scurvy elakiri කියලා google කරන්න කියලා 🤪
    ගෝඩ් මන්නයක් අරන් ඉන්නවා දැක්කම දාපු එකාට චූ යයි

    bruh...

     
    • Haha
    Reactions: Boole and Cypress

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,329
    1
    5,013
    113
    Sin-tertainment Den
    ඈයි ඈයි වලතරයගේ watermark එකත් තියෙනවා
    ඔය මදෑ:rolleyes:

    ඕන නම් copyright strike එකක් දෙන්න තියෙන්නේ කලු කොට මිට්ටොන්ට හිකිලා යන්න
    Mokadda bn muge video eka.mama dakke naha
     
    • Like
    Reactions: Cypress

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    අඩෝ පවු හුත්තො. උඹ වගේම අනාත කුකුළෙක් ආසාවට කරපු ලෝ බජට් සින්දුවටනෙ තෝ ඇරියෙ. ඕක බල බල අතේ ගගහා ඉදපන් දැන්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,042
    113
    අඩෝ පවු හුත්තො. උඹ වගේම අනාත කුකුළෙක් ආසාවට කරපු ලෝ බජට් සින්දුවටනෙ තෝ ඇරියෙ. ඕක බල බල අතේ ගගහා ඉදපන් දැන්
    1. මොකක් උනත් දෙයියොන්ගෙන් අහන්න තිබ්බා...



    2. කවුරු උනත් කැමති නෑ බන් අමාරුවෙන් කරපු දෙයක් උස්සනවට(අමාරුව තියෙන්න්නේ මුල විතරයි)


    3.අගට යනකොට ඕන හුප්තක් කරගනින් කියල ඉන්න පුලුවන්...

    4.අන්න එතනට එනකන් වැඩ කරපන්... ඔච්චරයි සරලයි

    අම්මට හුඩු, ගෝඩ් වැලි දාලා ඇරලා :rofl:

    මතකද එක පාරක් ගොඩ් ට ඩොනේට් කරල , ගොඩ් වැලි දාලම ඇරගන්න ගියා.. පස්සේ ශේප් උනේ...
    ------ Post added on Oct 4, 2022 at 10:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,907
    113
    එකමත් එක රටක
    guyPWuU.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අම්මට හුඩු, ගෝඩ් වැලි දාලා ඇරලා :rofl:

    පව් හුත්තෝ මෙලෝ රහක් නැති උනත් ඌ මහන්සියෙන් සිංදුවක් කියලා වීඩියෝ කෑල්ලත් අටෝලා දහසක් බලාපොරොත්තු තියාගෙන යූටියුබ් දාන්න ඇත්තෙ 🥲 දැන් ඩෑල් එක අර යොහානිගෙ කවර් එක වගේ කරුමෙට හරි මේක හිට් වෙලා අඩුම ඉන්දියාවටවත් යන්න පුලුවන් වෙයි කියලා මනෝපාරක් ගහගෙන බුදි ඇති. අමිතාබ් බච්චන් එක්ක සෙල්ෆිය ගහද්දි ඇදන් යන්නෙ මොකද්ද කල්පනා කරකර හෙට උදේ යූටියුබ් ලොග් උනාම තමා බුවාට තරු විසිවෙන්නෙ හිගන්නගෙ පාත්තරේට දෙන්න පොයියා ගේම දීලා කියලා දැක්කම 🥲