Mehe kello bonawada?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මරුසිරා;21186850 said:

    හිත රිදුනනම් සමාවෙන්න .බොන ඔක්කොම බේබද්දෝ නෙමේ .බීමට ඇබ්බැහි වෙච්ච උන් තමයි බේබද්දෝ .ගොඩක් නොබොන උන් පිරිම් නෙමේ කියලා කියන්නෙත් උන් තමා .උන් වැටිච්ච වලේ තව එකෙක් වට්ටගන්න :angry:

    බොනසෙට් එකක් එක්ක නොබී ඉන්නකොට මිනිස්සුන්ගේ තියෙන බොරුව හොදට අදුනගන්න පුළුවන් :cool:

    :P උබ හරි මල්ලි. බොන සෙට් එකත් එක්ක නොබී ඉන්න පුලුවන් නම් එකත් ස්කිල් එකක්.

    බිව්වට පස්සෙ අති ශෝක්තිය වැඩිවෙනවා නේ බන් :rofl::rofl: