I'm perfectly ok with my reality...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 26, 2019 #21 I'm perfectly ok with my reality...
Don GasCan Well-known member Nov 3, 2010 43,247 49,604 113 සේදවත්ත Jun 26, 2019 #22 මේක ලෙඩක් මටත් තියනවා
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 26, 2019 #23 මට තියෙන ප්‍රශ්න තෝ මැරෙයි මැරුන කියල එලකිරි එකේ ත්‍රෙඩ් එකක් වැටෙයි
Kolama Well-known member Sep 11, 2008 19,463 23,713 113 ලිම්පෝපෝ කන්දෙ Jun 26, 2019 #24 ඇස්වහක් කටවහක් නෑ මම නම් දැන් 100%ක් රියැලිටි එකේ ජීවත් වෙන්නේ.
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Jun 26, 2019 #25 මට නං වයසට ගිහිල්ල ලෙඩ වෙලා අනිත් උන්ට හෙන වදයක් වෙන්න වෙයි කියල ලොකු බයක් තියෙනවා. මතක් වෙන කොටත් wtf කියල හිතෙනවා.
මට නං වයසට ගිහිල්ල ලෙඩ වෙලා අනිත් උන්ට හෙන වදයක් වෙන්න වෙයි කියල ලොකු බයක් තියෙනවා. මතක් වෙන කොටත් wtf කියල හිතෙනවා.
C cookies572 Well-known member Apr 13, 2011 821 696 93 Jun 26, 2019 #26 ඕක ලෙඩක් ඕයි......මටත් තියෙනවා......
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jun 26, 2019 #27 adicha kattiyath innawane ban
Heshan Daminda Well-known member Mar 13, 2009 46,124 1 100,853 113 34 Kalutara Jun 26, 2019 #28 Mohowk said: ඒ උභට මතකද? මෙකෙ එකෙක් දාල තිබුනබහිරවයොන්ගෙන් වැඩෙන්න විදිය ගැන Click to expand... අඩෝ නෑ බන්
Mohowk said: ඒ උභට මතකද? මෙකෙ එකෙක් දාල තිබුනබහිරවයොන්ගෙන් වැඩෙන්න විදිය ගැන Click to expand... අඩෝ නෑ බන්
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 26, 2019 #29 secret life of walter mitty බලල තියෙද නැත්තං බලපං ඔය වගේ එකෙක් ගැන තියෙන්නෙ
HanZana Member Jun 20, 2019 15 0 0 Jun 26, 2019 #30 Mohowk said: උබලටත් මෙම හිතෙනවද? Mtnm mhema hithenne na Koti 5ka wtra ticket ekk adei kiyla hithnwa Click to expand... matath hithuna :3
Mohowk said: උබලටත් මෙම හිතෙනවද? Mtnm mhema hithenne na Koti 5ka wtra ticket ekk adei kiyla hithnwa Click to expand... matath hithuna :3
OnDaRock Well-known member Feb 21, 2010 944 624 93 Jun 27, 2019 #31 ඕක ලෙඩක් ඕයි ......... මටත් තියෙනවා
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Jun 27, 2019 #32 ඔවා හැමෝටම තියනවා හීන නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ
aladin89 Well-known member Dec 29, 2017 1,430 256 83 Jun 27, 2019 #33 ඕක ලෙඩක් ඕයි ......... මටත් තියෙනවා
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jun 27, 2019 #34 ලොතරයියක ජයමල්ලම ඇදෙයි කියලා හිතෙන එක.