mehema karahama corna adu wenawada.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

    මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.

    මෙම වැඩපිළිවෙලට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.

    mehema karahama corna adu wenawada. ai ehenam ara palaweni Chinese lady positive unahama kare naththe. edama karala thibinama ada 1 corona ledek wath hoya ganna ne
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,879
    20,413
    113
    හස්තිශෛලපුර
    ආගම විකුනන් කනවා ඒ ගමන... කොහොමත් ගමේ පන්සලේ පිර්ත් දානවා හවසට.. මුන් අමුතුවෙන් කියන්න ඕන නෑ.. දැන් හම්බයොත් කරේ නගින්න ගනියි අල්ලා හුක්බර් ගගා උන්නේ 20 ගොඩ දැම්මේ..

    121830457_1751262925032118_6801386073992548633_n.jpg
     
    • Haha
    Reactions: Identity

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අපේ එකාලගේ හිත් පොජ්ජට සැනසීමක් දීලා, දහිරිය වඩවන්න නොවැ ඔය.
    අනෙක් ආගම් වල උනත් වෙනස් දේවල් තියේ ඔය වගේ.
    ලෙඩ සනීප වෙනවාය හිතනවා නම් ඒක එහෙම හිතන උන්දලාගේ මෝඩකම.
     
    • Like
    Reactions: saja

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    dan ethakota anith religion's kattiyath oka oya welawatama karahama awulak wenne nedda katawath.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කරුමක්කාර රටක් යකෝ මේක ...එකම සැනසීම ලැබෙන නින්ද වත් ගන්න දෙන්නේ නැහැනේ මේ ජරා යක්කු ...පන්සල් ලග ඉන්න එවුන්ට සොරිම තමයි ...එකේ දුක දන්න හින්ද කියන්නේ ...පන්සල් වල ඉන්නේ හාමුදුරුවරු නෙවෙයි පිස්සෝ රැලක් ඒකටම හරියන බයියන්ගේ මහ එකා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    රට තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ජනතාවට නිරෝගී සුවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය උදාකර දීමට රටපුරා සියලු විහාරස්ථානවල රතන සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය ගායනා සඤ්ඤායනා කරන්නට සංවිධානය කරන්නැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

    මෙම අවස්ථාවන් සංවිධානයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට විහාරාධිපති හිමිවරුන් දැනුවත් කරන ලෙසද ලිපියේ දැක්වේ.

    මෙම වැඩපිළිවෙලට සමගාමීව 24 වැනිදා සිට 29 වන දින දක්වා ප‍්‍රධාන නගර කිහිපයකම එවැනි පිරිත් සජ්ජායනා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සඳහන් කරයි.

    mehema karahama corna adu wenawada. ai ehenam ara palaweni Chinese lady positive unahama kare naththe. edama karala thibinama ada 1 corona ledek wath hoya ganna ne

    thamange paduwe mona deyyata wendath kamak ne corona spread karanne nathuwa. ..

    eth corona wediyenma spread kare kari kurusayo palli asse corona special gatherings dala. Singapore/South Korea wage ratawal wala thinuna lokuma clusters church wala ewa. Kurusayo me ratawal kewa. Loketh pathirewwa. Lankawatath awa neda corona positive wechcha paster kenek?

    1603477929142.jpeg

    SINGAPORE - The senior pastor of Grace Assembly of God church - the biggest cluster of coronavirus infections here - has been discharged, more than a week after he tested positive for the virus.

    Reverend Teo, who has been warded in a single isolation room at the National Centre for Infectious Diseases (NCID) since Tuesday, is one of the 13 confirmed cases linked to the church.

    me wesawo deyyata allanna gihin lokema kapu thathwayak thiyenne.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    thamange paduwe mona deyyata wendath kamak ne corona spread karanne nathuwa. ..

    eth corona wediyenma spread kare kari kurusayo palli asse corona special gatherings dala. Singapore/South Korea wage ratawal wala thinuna lokuma clusters church wala ewa. Kurusayo me ratawal kewa. Loketh pathirewwa. Lankawatath awa neda corona positive wechcha paster kenek?

    View attachment 98385

    mama kiyala thiyenne ehema deyak newei. oya wede karahama corona nethi wenawada. oka hema agamakma ekama welawata karahama harida
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    mama kiyala thiyenne ehema deyak newei. oya wede karahama corona nethi wenawada. oka hema agamakma ekama welawata karahama harida

    eka danne ne. Kemathi labbak gewal asse idan karata prashnayak ne. Agam sick karayo samaje corona spread karana eka nam thahanam karanna ona.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    eka danne ne. Kemathi labbak gewal asse idan karata prashnayak ne. Agam sick karayo samaje corona spread karana eka nam thahanam karanna ona.

    thread eke kiyanne organize karanna kiyala, sakkili harakat danne nedda owa karahama spread wena eka.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    thread eke kiyanne organize karanna kiyala, sakkili harakat danne nedda owa karahama spread wena eka.

    gatherings organize karanawanam unta darunu daduwam denna ona. Owa me kale hatiyata zoom meeting ekak wage dala karanna ona.
     
    • Like
    Reactions: SLK_sri