මූ හැම අසරණ ගෑනියෙක් ළඟට ගිහින් අත ගාලා ෆන් එකක් ගන්නවා මම දැකලා තියෙනවා.
සමහර එවුන්ව බදාගන්නවා ඉඹිනවා.![]()
උට ෆ්‍රී විසා හම්බුනා වගේ. නෙදකින් සෙවලයා. program එක අස්සේ ආතල් ගන්නවා

dan anura kumarage usata wada wadi mahatha

මූ හැම අසරණ ගෑනියෙක් ළඟට ගිහින් අත ගාලා ෆන් එකක් ගන්නවා මම දැකලා තියෙනවා.
සමහර එවුන්ව බදාගන්නවා ඉඹිනවා.![]()
උට ෆ්‍රී විසා හම්බුනා වගේ. නෙදකින් සෙවලයා. program එක අස්සේ ආතල් ගන්නවා
උගේ අසහනය පිට කරගන්න විදිහ තමයි ඉතිං 
බඩ ගින්නේ ඉන්න මනුස්සයෙක්ට දෙන්න ඕනේ මාලුවක් නොව, බිලී පිත්තක්...
එහෙමයි චීන නායකයෙක් කිය්ලා තියෙන්නේ. මට මිනිහගෙ නම අමතකයි

පුදුම දුකක්. අනේ අර වඩාගෙන ඉන්න පොඩි කොල්ලා. අපි මචන් සල්ලි එකතු කරලා පොඩි organization එකක් හදා ගමුද ? සල්ලි එකතු කරලා හැම මාසෙකම ඒ වගේ පවුලකට වියළි ආහාර මල්ලක් දෙන සීන් එකක් කරමුද ?![]()
Direct widihak tiyenawa eyatama salli yawanna mam kemathi- but how- wena kalu ketha SInhalayekta dunnoth uu ewa pocket karagani- typical Sinhalaya.