Mehema life

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ලංකාවේ පාරවල් වල ඉන්න ගොඩක් හිගන්නො හොරු. අනෙත් එක හිඟා කෑම business එකක් කරගෙන. මේ වගේ හොරු නිසා හිඟන්නෙක් දැක්කම මිනිස්සු කීයක් හරි දෙන එකත් ටික ටික නැති වෙනව. මේකෙන් වෙන්නෙ ඇත්තටම බඩගින්නේ මැරෙන්න යන මනුස්සයෙක්ටවත් පාරකට බැහැල කීයක් හරි ඉල්ලගෙන කන්න තියෙන ඉඩකඩ නැති වෙන එක තමයි.

    සමහර පැති වල business level එකෙනුත් එහාට ගිහින් මාෆියාවක් කරගෙන තියෙන්නෙ හිඟා කෑම. මේ පැති වල ඇත්තටම සල්ලි නැති මනුස්සයෙක්ට පාරට බැහැල හිඟා කන්න දෙන්නේ නැහැ මේක business එකක් කරගෙන run කරන එවුන්. සිංහලුන්ගේ කැරිකම තමයි.
    ​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ පාරවල් වල ඉන්න ගොඩක් හිගන්නො හොරු. අනෙත් එක හිඟා කෑම business එකක් කරගෙන. මේ වගේ හොරු නිසා හිඟන්නෙක් දැක්කම මිනිස්සු කීයක් හරි දෙන එකත් ටික ටික නැති වෙනව. මේකෙන් වෙන්නෙ ඇත්තටම බඩගින්නේ මැරෙන්න යන මනුස්සයෙක්ටවත් පාරකට බැහැල කීයක් හරි ඉල්ලගෙන කන්න තියෙන ඉඩකඩ නැති වෙන එක තමයි.

    සමහර පැති වල business level එකෙනුත් එහාට ගිහින් මාෆියාවක් කරගෙන තියෙන්නෙ හිඟා කෑම. මේ පැති වල ඇත්තටම සල්ලි නැති මනුස්සයෙක්ට පාරට බැහැල හිඟා කන්න දෙන්නේ නැහැ මේක business එකක් කරගෙන run කරන එවුන්. සිංහලුන්ගේ කැරිකම තමයි.
    ​

    :( thats fucked up..