මේක තමයි වෙන්න ඕනෙ. අපේ භාෂාවත් පිටරට අයට උගන්නන්න ඕනේ.
ඇත්තටම සොපි හොදට සිංහල කතා කරනවා ඔයාලා තුන්දෙනා මේ පිං බිමට ආඩම්බරයක් තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
අපේ රටේ සියලුදෙනාගෙන්ම ආදරෙන් ඉල්ලනවා විදේසිකයන්ට ආදරෙන් සලකන්න එයාලට ආරක්සාව ලබාදෙන්ඩ එයාලා අපේරටට සම්පත් සමහරු ඉන්නවා කතාකරන්ඩ දන්නෙනෑ මේ වීඩියෝ එක දාන සහෝදරයාටත් ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ඔයාලට