

Idiri Maha Methiwaranayakadee Janapathi ek pakshayakinuth, Parliament ekathawa pakshekinuth path wuwahoth kumak weida???
Buddhimath sanwadayak sandaha >>>>>
මචන් ඒක තමා නියම ක්‍රමේ වෙන්න ඔනෙ කියල මටත් හිතෙනව
හැබැයි විධායක ජනාධිපති ක්‍රමය එක්ක ඕක කරන්න බෑ අවුරුදු 2ක් ගිය ගමන් පාර්ලිමේන්තුව විසුරවන්න ජනාධ්පති වෙලා ඉන්න කෙනා හදනව
මම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමේ අයින් කරල india වල වගේ පුටුවට විතරක් ජනාධිපති කරන්න කියල නෙවේ අර කාලකණ්නි බලතල ටික විතරක් විධායක ජනාධිපති කමෙන් අයින් කරන්න කියල
එත කොට විතරයි පකෂ දෙකකින් ඔය උඹ කියන විදිහට රටට යහපතක් වෙනවිදිහට වැඩේ කරන්න පුලුවන් වෙන්නෙ