Mehemath ammala thaththala..

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සදුදා උදේ 6 ට විතර අපේ ගේ ඉස්සරහ කිලු‍ටු ඇදුම් ඇන්දගත්තු පොඩි මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.. මාත් ඉතින් පොඩ්ඩක් වෙලා බලන් හිටියා මෙයා මොකද කරන්නේ කියලා.. ඔහේ වටපිට බල බල හිටගෙන ඉන්නවා.. ඊට පස්සේ අපි ගිහින් කතා කලා..

    මේ මල්ලිගේ අම්මා හැමදාම ගහනවලු.. පුච්චනවලු.. (මූණේ, අත් කකුල් වල තුවාල, කැළැල් තිබුනා) තව නංගිලා මල්ලිලා ඉන්නවලු පවුලේ.. කන්න දෙන්නෙ නැහැලු.. අවුරුදු 7යි වයස (එත් මන්දපොශනේ හින්දද මන්ද පෙනුම අවුරුදු 4ක් 5ක් විතර) ස්කොලේ ගිහින් නැහැ.. තාත්තා උදේම ළමයාව ගෙදරින් එක්කන් ඇවිත්.. රු.50ක් දීලා දාල ගිහින්.. අඩුම තරමේ සල්ලි කොළේවත් අදුරන්නේ නැහැ පහේ කොළේ තමා කියලා කියන්නේ.. ඉන්න තැනක් කියන්න තරම් තෙරුමක් නැහැ..

    අපිත් ටිකක් වෙලා බලන් ඉදලා මේ ළමයට කරන්න දෙයක් නැති හින්දා පොලිසියට කථා කරා.. පොලිසිය ඇවිත් කට උත්තරයක් අරං ළමයව ගෙනිච්චා.. දන්නෙ ඊට පස්සේ ඒ මල්ලිට මොකක් වුණද කියලා.. :no::no::no:
     
    • Like
    Reactions: lek and chanaka89

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    000203F5.gif
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    oh......oh.......soo sad, hope the Children Protection agency does their job & this poor child gets a good foster home,

    You have done your bit bro, welldone dutiful citizem :)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    oh......oh.......soo sad, hope the Children Protection agency does their job & this poor child gets a good foster home,

    You have done your bit bro, welldone dutiful citizem :)

    hmm.. bt many of them r 4 da name sake..:no::no::no:

    :nerd::nerd::nerd::nerd::rolleyes:

    paw ban..... lamai hariyata bala ganna bari nam, lamai hadanne nathuwa inna one. ohoma minissu thama niyama kaalakanni.

    hmmm.. i 2 agree wit u.. ammalage thaththalage waradi hinda duk windinne punchi lamai.. dan e lamayata eyage wayase anith lamainta thiyena kisima facility ekak naha ne.. hariyata kaemak beemak wath.. igena ganna eka..
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පව් මචන්....ඇයි දැක්කේ නැද්ද දවස් 2 විතර කලින් අම්මා කෙනෙක් පොඩි ලමයෙකුට මව් කිරි වලට වස දාලා දීලා තිබ්බා..දෙවිවරු වගේ දෙමාපියන් ව්තරේ මේ වගේ කාලකණ්ණිත් ඉන්නවා.මොනවා කරන්නද මචන්..:angry:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    පව් මචන්....ඇයි දැක්කේ නැද්ද දවස් 2 විතර කලින් අම්මා කෙනෙක් පොඩි ලමයෙකුට මව් කිරි වලට වස දාලා දීලා තිබ්බා..දෙවිවරු වගේ දෙමාපියන් ව්තරේ මේ වගේ කාලකණ්ණිත් ඉන්නවා.මොනවා කරන්නද මචන්..:angry:

    දැක්කේ නැහැ.. news වලටද කිව්වේ.. ගෙදර බුදුන් අම්මා කියලා තමයි කිව්වේ.. එත් දැන් පෙළක් අම්මලා...:baffled::baffled::baffled:

    එක අතකින් දියුණු වෙනවා කියන්නේ සමාජය පිරිහෙනවා කියනවා එකයි..:nerd::nerd::nerd:

    btw im nt machan machii:D:D
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දැක්කේ නැහැ.. news වලටද කිව්වේ.. ගෙදර බුදුන් අම්මා කියලා තමයි කිව්වේ.. එත් දැන් පෙළක් අම්මලා...:baffled::baffled::baffled:

    එක අතකින් දියුණු වෙනවා කියන්නේ සමාජය පිරිහෙනවා කියනවා එකයි..:nerd::nerd::nerd:

    btw im nt machan machii:D:D

    ඔව්..Live @ 8 වලට කිව්වේ.ලමයා අඩු වයසෙන් ඉපදිලා තියෙන්නේ.Baby Room එකේ ඉද්දී තමයි මේක කරල තියෙන්නේ. කලවම් කරලා දෙද්දී තමයි නර්ස්ලාට මාට්ටු වෙලා තියෙන්නේ..

    Sory Sis...
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පව් මචන්....ඇයි දැක්කේ නැද්ද දවස් 2 විතර කලින් අම්මා කෙනෙක් පොඩි ලමයෙකුට මව් කිරි වලට වස දාලා දීලා තිබ්බා..දෙවිවරු වගේ දෙමාපියන් ව්තරේ මේ වගේ කාලකණ්ණිත් ඉන්නවා.මොනවා කරන්නද මචන්..:angry:

    Ow Machan Me Abuddassa kale Wena Dewal.
    Saha Gana Aparada Mewa Nam