Mehemath anatha kukuloo inawada ban..

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කව්ද බං ඒ පණුවා...ඊයා...:lol::lol:.ඊට වඩා හොදට තර්කානුකුලව O/L පන්තියක කොල්ලෙක්ට කතා කරන්න පුලුවන්...ලොක්කා හත්පොලේ ගා ගන්නවා දවසින් දවස..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජපක්ස ගේ දන්කුඩ කන ඇම්බැට්ටයෙක් නේද..පුකට පයින් එකක් ගහලා එලවන්න තිබ්බේ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුජීවයා maxxa පොරක් නේ බන්. බලපන් ඒක ඌ handle කරපු ලස්සන. අන්තිමට ආපු එකා ගූ වුනා.. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,188
    113
    සුජීවයා maxxa පොරක් නේ බන්. බලපන් ඒක ඌ handle කරපු ලස්සන. අන්තිමට ආපු එකා ගූ වුනා.. :lol:

    මෑන්ස් උගත් බුද්ධිමතෙක් නේ බන්. බලය ලැබුනට පස්සේ මිනිස්සුන්ගේ උගත්කමත් නැතිවෙලා බුද්ධිමත්කමත් නැතිවෙලා යනවා.