mehemath ganu ammapa

Aug 18, 2011
6,147
788
0
:lol: so you think blaming my parents can justify you ? yeah keep trying, call your parents and show them how you are defending your nation.

ඔව් ලමයෙක් හදනකොට වහු පැටියෙක්ට තණකොලයි පුන්නක්කුයි දෙනවා වගේ හදලා වැඩක් නෑ.
හරි වැරදි, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් ගැනත් කියලා දෙන්න ඕන. නැත්නම් අපෙයි, තිරිසන්නුන්ගෙයි අතර වෙනසක් නෑ :rolleyes::rolleyes:

no need for the name, I made it pretty clear that that rep was from me ;)

නිවට ගති.කිසි ප්‍රශ්නයක් නෑ. මීට වඩා වෙනස් හැසිරීමක් උඹෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ :D හැබැයි
 
  • Like
Reactions: rclakmal

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    thamange rata niyojanaya karanna kamathi kenek fashion ekak widihata thamange ratee kodiya paavichchi wena andumak andata kamak na kiyamuko. eeth oonema ekekta hondata peenawane methana wenne ehema deyak nemei kiyala. ara gaani heluwalla wahaganna lankawe kodiya anga wate othaagena inne harima asheelarathmaka widihata kiyala as peena oone ekekta peenawane :angry: ee madiwata eeke photo ekakuth gahala.
    ooke waraddak nahai kiyana unuth ee gaani wage ratee looke hama deyakma thamange kiyala hithagena thamanta oone widihata walaththa wada kara kara jeewath wenna puluwan kiyala hithan inna gon w**siyo thamai :angry:
    :lol:
    :yes::yes::yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අඩෝ සිරාවට උඹ සිරා English class එකකට යනවා ඇති බං.හොදට ඉගනගෙන තියනවා. එකේ Teacher ද කිව්වේ ප්‍රදර්ශනේ කරලා class ඒකට කට්ටිය ගෙන්න ගන්න කියලා??
    ඇත්ත කියපිය?? එක නේද උනේ??

    mulu Aquinas ekama muta arapu seen ekak wage thiyenne :lol:
     
    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    මතං උඹ ගිය ඉන්ගිලිති ක්ලාත් එක මොකක්ද මතං.. fucking English උගන්නන්නේ කොහෙද?

    හරි බන්.සුද්දො ඉන්න usa uk ෆොරම් වල්ත් නැහැ twisted යුස් කරන ඉංග්‍රිසි.He is so fucking useless............
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බින්දු;10892898 said:
    ඒක සිංහයා විතරක් නෙවෙයි නේ. ඇස් තියෙනවා නම් පේන්න ඕන ඒක කොඩිය කියලා :rolleyes: පාට කන්නාඩි දාගෙන බැලුවම කොහොමත් පේන්නේ නෑ තමයි

    කන්න ඕනකම තිබුනට මනුස්සයෙක් රෙ* ගමන් කන්නෙත් නෑ. ටොයිලට් යන ගමන් කන්නෙත් නෑ නේ. ඒක කරන පිලිවෙලක් තියෙනවා. ෆැශන් එකකිං රට රිප්‍රසන්ට් කරන විදියක් තියෙනවා. කොඩිය ඔතා ගත්තට රට රිප්‍රසන්ට් වෙන්නේ නෑ. අනිත් එක උඹේ සේරම " may be " සේරම assumptions නේ. මෙතන obvious දේ ජාතික කොඩියට අවමානයක් කරලා තියෙන එක.

    අමුඩේ ඇති වැරැද්දක් ගැන නෙවෙයි වස්සෝ කියන්නේ. අමුඩෙට ජාතික කොඩිය වගේ ගරු කරන දෙයක් යොදාගන්න එක වැරදියි කියලා

    මම කිව්වේ මනුස්සයෙක් අන්ත අසරණ වෙලා නම්, වෙන කරන්නම දෙයක් නැත්නම් කරන දෙයක් අදාල තත්ව සලකලා සාධාරණීකරනය කරන්න පුලුවන් කියන එක. මෙතන එහෙම situation එකක් නෑ නේ :rolleyes:

    ගේ මොලෙන් මම හොදට වැඩ ගන්නවා. ඒක ගැන ප්‍රශ්නයක් කර ගන්න එපා.
    අම්බරු චින්තනෙන් හිතුවොත් මේක රටක් නෙවෙයි.
    මම දන්නවා ගරු කරන්න ඕන මොනවටද /කොහොමද කියලා
    ජාතික කොඩිය තියෙන්නේ බ්‍රෙසියර් හදන්නවත්, ජාතික ගීය තියෙන්නේ චොකා බයිලා ගහන්නවත් නෙවෙයි.
    මට ආයෙත් කියන්න තියෙන්නේ රටෙං තමන්ට ලැබිච්ච දේ ගැන සලකලා පුලුවං නම් දැංවත් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා හිතලා බලන්න ( අං, වල්ගේ, කද බඩ වගේම මොලෙත් හැදිලා නම් ) :rolleyes::rolleyes:

    all I read here is 'bla bla bla bla bla I respect the nation you don't bla bla bla bla your way of respecting is not correcting, but mine is and more bla bla bla'

    we people practice live and let live, you don't have to take offense in something, that somebody else may take pride in, it's only your flaw that you cannot accept different ideas.

    if anything, this woman wrapping her self up in a flag, only hurts the IMAGE you have in your heart for our nation. not the image I have in my mind. cos the image, respect I have for my nation cannot be tainted by something as simple. may be that's why I don't see this as an insult, you are the only one who gets hurt by your way of thinking, but at the end of the day, you are entitled to your opinion.

    and 'may be's are there cos, none of these are factual, we are merely posting our opinions no matter how correct you think you may be.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    even they dnt print sunday times in sinhala, always i cn go n buy lankadeepa lol :lol:

    all i hav to say is you r a dumb ass n u dnt belong to sri lanka mother land... go n kill urself dude... u dnt belong here :nerd: pervert

    why should I go kill myself? cos some pathetic cunt think I'm stupid? :lol:dream on
    and Sri lanka is not yours to decide who live here or not, so just know that you are not bigger than you seem.

    Of cource we hate ppl like u.ජාතික කොඩියට ගරු කරන්න ඉගෙන ගනින්,උබට එක රැට බෙඩ් ෂිට් එකට පාවිච්චිකරන්න පුලුවන්ද?............

    well, I don't mind being hated at all, it fun to piss of jerkoffs like you

    මතං උඹ ගිය ඉන්ගිලිති ක්ලාත් එක මොකක්ද මතං.. fucking English උගන්නන්නේ කොහෙද?

    Take some english lessons and re-read the earlier post.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    wake up man, I did say there are obvious lengths and margins that you don't go to, and your definition of respect decides those levels most the times. and if you wore this without an intention to disrespect your nation, we dont know how much she respects it or not, we have no right to judge her...where's the wrong in it? why all of you just read popular beliefs here condemn one soul...do you really think this chick deserves the hate she's receiving right now.

    if you don't know whether she has intention of respecting/disrespecting flag.then why do you wash her dirts.All the others can clearly see that she has great intention of disrespecting the flag.if we did not talk today.then tommorow that bitch will pee on lions mouth and will take a photo.Then you will pop and say what is the wrong with her doing and blah blah.

    oya methano boruwata hero kenek wenna gihilla ambanaka pacha wela inne.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    em_BritishFlagTop.jpg

    jessicasimpsonongqcover.jpg

    Man hithanne ape un hodai:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if you don't know whether she has intention of respecting/disrespecting flag.then why do you wash her dirts.All the others can clearly see that she has great intention of disrespecting the flag.if we did not talk today.then tommorow that bitch will pee on lions mouth and will take a photo.Then you will pop and say what is the wrong with her doing and blah blah.

    oya methano boruwata hero kenek wenna gihilla ambanaka pacha wela inne.

    ever heard of 'presume innocence until proven guilty'?
    why don't you say that to people who bad mouthed her with no prior knowledge of that you are talking about :D

    and I don't care for my reputation man, I never have, the day she puts the pictures of she peeing in the mouth of the lion, you'll know my idea about that, until then, try not to judge.
     
    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    all I read here is 'bla bla bla bla bla I respect the nation you don't bla bla bla bla your way of respecting is not correcting, but mine is and more bla bla bla'

    we people practice live and let live, you don't have to take offense in something, that somebody else may take pride in, it's only your flaw that you cannot accept different ideas.

    if anything, this woman wrapping her self up in a flag, only hurts the IMAGE you have in your heart for our nation. not the image I have in my mind. cos the image, respect I have for my nation cannot be tainted by something as simple. may be that's why I don't see this as an insult, you are the only one who gets hurt by your way of thinking, but at the end of the day, you are entitled to your opinion.

    and 'may be's are there cos, none of these are factual, we are merely posting our opinions no matter how correct you think you may be.

    උබෙ හිතෙ තියෙනවා කියන දෙ බොරුවක් බන්.අපිට අපෙ ගව්රවය ප්‍රදර්ශනය කරන්න පුලුවන් වෙන්න ඕන,නැත්නම් ඕන එකෙක්ට කියන්න පුලුවන් හිතෙ තියෙනවා කියලා ............ :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    all I read here is 'bla bla bla bla bla I respect the nation you don't bla bla bla bla your way of respecting is not correcting, but mine is and more bla bla bla'

    we people practice live and let live, you don't have to take offense in something, that somebody else may take pride in, it's only your flaw that you cannot accept different ideas.

    if anything, this woman wrapping her self up in a flag, only hurts the IMAGE you have in your heart for our nation. not the image I have in my mind. cos the image, respect I have for my nation cannot be tainted by something as simple. may be that's why I don't see this as an insult, you are the only one who gets hurt by your way of thinking, but at the end of the day, you are entitled to your opinion.

    and 'may be's are there cos, none of these are factual, we are merely posting our opinions no matter how correct you think you may be.

    :):) මගේ රට පිම්පි රටක්/නිකං ඉඩං කෑල්ලක් නෙවෙයි. මගේ රට මට වටිනවා. මට ලැබිලා තියෙන දේවල් ලැබුනේ මම මේ රටේ ඉපදුනු නිසා. මම පොලොවේ පය ගහලා මනුස්සයෙක් විදියට ඉන්නේ මගේ රට මට ලබා දීපු දේ නිසා. මම හරි වැරදි මොනාද කියලා ඉගෙන ගත්තේ මගේ රට මට උගන්නපු දේවල් නිසා.

    අපේ රටේ ඉපදිලා හිතෙං වෙන රටක ජීවත් වෙන එකෙක්ට නම් මේවා බ්ලා බ්ලා වෙන්න ඇති.
    :rolleyes::rolleyes: උඹ පොර කියලා හිතා ගනිංකෝ.
     
    • Like
    Reactions: cool_sandhe