මේ වැඩසටහණ අහන්න බැරි වුනා, හැම වැඩසටහනක් ම අහනවා මුංගේ, මේක ගෙදර ගිය වේලාවක අහන්න ඕනේ.
කොහොමත් බැලුම්ගල කියන වැඩසටහණ අදහන්න වටිනවා, මේ කාලේ තිබිය යුතුම වැඩසටහණක්. ඒත් ලංකාවේ මේ වගේ වැඩසටහණක් කරන එකම වැඩසටහන මේක වෙන්න ඇති මම දැනුවත් ව. මේ හා සමාන වෙනත් වැඩසටහන් තියෙනවා නම් දැනුවත් කරන්න.

meke yanne honda office wala kello salli walata yana seen ekak.meka ahuwama kellek bandinna kalin hondata hoya balanna ona ban![]()
මුං යකෝ යකාගෙ කෙල්ලො තමා.. ටීචර්ලා, නිලියෝ, සැලූන්... නොදකිං විතරත් බැදල ඉන්න උන් ඊටත් හපන්

sirawata ban dan bandapu unwa thamai okkotama wada balaganna ona.naththan iwarai.un hithanawa athi bandata passe naw giyata paarawal hitinne nahane kiyala![]()
වැඩක් නෑ බං කතා කරලා.. බැන්දට පස්සෙ තමා කෙලිය
ඒත් බං එහෙමයි කියලා කූඩු කරලා හදා ගන්න ගියා නම් තමයි, එවුන්ට මේ ජිවිතය එපා වෙන්නේ, ඒ හින්දා නිදහසක් දෙන්න ඕනේ, ඒත් ඒවාට සීමා මායිම් තියාගෙන.
godak me wage seen walata yanne boruwata posh kiyala pennanna hadana un thamaiowu hama kellomath ehema naa.balumgala fb page eke comment daala thibba me seen eka private bank ekak kiyalagodak me wage seen walata yanne boruwata posh kiyala pennanna hadana un thamai
මිනිස්සු කරන හොඳ වැඩ එකතු කරල... ඒ ව ගැනත් මේ වගේම දානව නම් මීට වඩා 1000 ගුණයක් වටිනව... උදේ පාන්දර කුණු ගොඩක් අවුස්සනව හැමදාම..
Den meke me kiyanne teachers la, nurse la, banks wala inna aya ehema gena ne? Oya job ekak thiyena aya oya kiyana widihata karanne nethuwa ethi neda? Owa eththa wenna puluwanda?
