ඔව් බං. ඕක ඇත්ත එකක්. පට්ට ෆොටෝ එක. කාර් එක ඇතුලෙත් ඌ වගේම එකෙක් ඉන්නේ, ඌ නිවුන්නුද කොහෙද.

ඔව් බං. ඕක ඇත්ත එකක්. පට්ට ෆොටෝ එක. කාර් එක ඇතුලෙත් ඌ වගේම එකෙක් ඉන්නේ, ඌ නිවුන්නුද කොහෙද.
එඩිට් කරපු ෆොටෝ එකක් බන්. උබලට පිස්සුද ඕක අඳුර ගන්න බැරිද මෝඩයො
පක තමා.. කොල්ලෙක් කාර් එකක් අරන් ෆොටෝ එකක් දාපුවාම ඒක ඉවසගන්න බැරුව එඩිට් කියන කුහකයො ඉන්නෙ
සිරාවට බන් මේ රටේ ඉන්නේ පට්ටම කුහකයෝපක තමා.. කොල්ලෙක් කාර් එකක් අරන් ෆොටෝ එකක් දාපුවාම ඒක ඉවසගන්න බැරුව එඩිට් කියන කුහකයො ඉන්නෙ
සිරාවට බන් මේ රටේ ඉන්නේ පට්ටම කුහකයෝ
හරිනම් මෙහෙම ෆොටෝ එකෙක් දැම්මහම රට ගැනත් ආඩම්බර වෙනඩ ඕන
කොල්ලෙක් මහන්සියෙන් කාර් එකක් අරන් ෆොටෝ එකක් දැම්මහම එඩිට් එඩිට් කිය කිය ඌව චාටර් කරන්ඩ යන්නේ
