meka balanna epa

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මගෙ නීරීක්ෂණ හැකියාව මේවෙනකොට හොඳටම තියුනු වෙලා තියෙන්නෙ

    මට ඒ වෙලාවෙ අදහස් ගලාගෙන ආවා

    මෙ කාලෙ තාක්ශනය නිසා අපරාධ යල් පැනපු එවා වෙලා

    පින්ක් පැන්තර් ගැන මොකද හිතන්නෙ

    අපරාදෙ ඒක විනාශ උනේ
    ඔව් අපි එක ගැන කනගාටු වෙනවා

    හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ම නරක් වෙන්න බෑනෙ නේද?

    ඔව් නියමය්

    ඉන්ස්පෙක්ට
    මිස් ස්වන්ඩ්‍රේස්

    මෙතන තත්වෙ එච්චර හොඳ නෑ වගේ
    ඔව් මම දන්නවා

    අපිට අවස්ථාවක් තියෙනවා ඒක අතාරින්න එපා
    මම අනිත් එව බලාගන්නම්

    ලස්සන කාර් එකක්
    කුලියට ගත්තෙ

    :growl:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම පැරීසිය අඳුන ගත්තා, උද්යෝගයයි ආදරයයි,
    තේරෙනව නෙද?

    මම අද අනිවර්යයෙන් පැරිස් වලින් යනවා
    සුබ ගමන්

    ගිහින් එන්නම් ඉන්ස්පෙක්ටර්

    ඔයා මිසිස් ඩ්‍රිෆස් ව දන්නව නෙද?
    ඔව් සර්

    හ්ම් මට එයා ආපු ගමන් දන්වන්න

    නිකොල්
    ඔව්

    මම හිතුව ඔයාට බඩගිනි ඇති කියල
    හ්ම්ම්

    මේක හොදට කල්පනා කරල කරපු වැඩක්නෙ..!
    ලස්සන කාර් එක

    එක මිස් ස්වන්ඩ්‍රේස් ගෙ කාර් එක

    අරෙහෙ ටිකක් කලබලයි වගේ
    ඉතින් නිකොල්..?
     
    Last edited:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔයා ගොඩක් ලස්සනයි

    පුදුමයිනෙ සමහර අය කියනව
    මම ගොඩක් කැතයි කියල

    හොඳ සිහියෙන් ඉන්න කාටද කියන්න පුලුවන් ඔයා කැතයි කියල

    එවගේ එකක් කියන්න පුලුවන් කෙනෙකුට..........

    මමද එහෙම කිව්වෙ.....!

    එයා ඔයාට කිව්ව නේද?
    ඔව් එයා කිව්වා

    මම එහෙම කිවුවෙ මට ඕනෙ උනා එයාව......නවත්තන්න

    මොකටද?

    ඔයාට ආදරෙ කරන එක

    මට හිතා ගන්න බෑ

    පොන්ටොන් කතා කරනවා
    පොන්ටොන්, මේකයි මට වෙන්න ඕනේ
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මම මේ නිර්දේශ කරන්න හිතන්නෙ

    ස්ථිර ජාත්යන්තර පොලිස් කණ්ඩයමක් පිහිටුවන එක

    අනිවාර්යයෙන්ම එකට අණ දෙන්න මම ලැස්තියි

    සමාවෙන්න

    මොකද
    මම කේස් එක විසඳුවා

    මොකද
    මම කේස් එක විසඳුවා

    කේස් එක විසඳුවා එක තමයි අපි මේ පාට් එකක් දැම්මෙ

    බලමු. මොකද අපිත් කේස් එක විසඳුවා

    ඔයා හොඳ සිහියෙන්ද ඉන්ස්පෙක්ට??