Meka hondada

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    black knight

    The Axe would be way better than this, just saying by looking at the design.

    මේව ගහල පැයක් ගියාම ගැහුව කියලවත් ගානක් නෑ නේ. සුවද හෙන පොඩි වෙලාවයි තියෙන්නේ. ලඟින් ගියත් ගොඩක් උන්ට සුවදක් කියල දැනෙන්නෑ. ඉබලම බැලුවොත් ඇරෙන්න.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    හොඳ එකක් කියපන්

    ඒකනේ බන් කවුරුත් කියන්නෑනේ. මුන් හැමෝම ලොකු ගනන් වල ඒව වෙන්න ඇති ගහන්නේ.