Meka kiyadennakoo

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ක්‍රේසි බඩී කියලා තියෙන්නේ ඔය නියමෙට නංගි.....මෙච්චර පොඩි කෙල්ලෙක් කොහොමද EK එකට ආවේ.....හ්ම්ම්ම්ම්ම්.....හොදට ඉගන ගන්න:)
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    ක්‍රේසි බඩී කියලා තියෙන්නේ ඔය නියමෙට නංගි.....මෙච්චර පොඩි කෙල්ලෙක් කොහොමද EK එකට ආවේ.....හ්ම්ම්ම්ම්ම්.....හොදට ඉගන ගන්න:)

    me nandi :love:kiyana widiyata onna one hodada.oya crazy buddy ayya hema ali hodai:rofl::love:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    කී වසරෙද ඉන්නෙ..? ඕවා අනුන්ගෙන් අහලා ලියලා හරියනවද..? තමන්ගෙ උත්සාහයෙන් ලියන්න ඕන.. ඔහොම නම් ඉගෙනගන්න බෑ පුතේ..;)

    01 - පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය වෙලා ඔක්සිජන් වායුව පිට කරන්න වැඩි උෂ්ණත්වයකින් රත් කරන්න වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා රත් කලාම පොටෑසියම් ක්ලෝරේට් වලින් අඩු උෂ්ණත්වයකි ඔක්සිජන් පිටවෙනවා.. ඒ හේතුව නිසා තමයි ඔක්සිජන් නිපදවීමේදී මැංගනීස් ඩයොක්සයිඩ් මිශ්‍ර කරන්නෙ..

    02 - ඕකට කෙටියෙන් කියන්න තියෙන්නෙ ඉතිං මිරිඟුව කියලා.. ඒත් ඔයාට පැහැදිලිකිරීම් ඉල්ලන නිසා මෙහෙම ලියන්න පුළුවන්.. හොඳට ඉර පායලා තියෙන දවසක සාමාන්‍යයෙන් දවල් දොළහ, එක, දෙක විතර වෙනකොට තාර පාර සෑහෙන්න රත් වෙනවා.. ඒ විට ඒ ආසන්නයේම ඇති වන ස්ථරයද වැඩිපුර රත්වෙනවා ඒ විට එම වාත ස්ථරය ඉහළින් ඇති වාත ස්ථරයට වඩා විරල මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. (රත් වූ වායු අංශු ඉහළට යන නිසා) ගසක හෝ වාහනයක ඉහළ කෙළවරේ සිට එන ආලෝක කිරණ තාර පාර ආසන්නයේම ඇති වඩාත් විරල මාධ්‍යයට (රත් වූ වාතයට) ඇතුල් වන විට ඒවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වෙනවා. ඒ ආලෝක කිරණ අපේ ඇසට ඇතුල් වූ විට ගස හෝ වාහනය පෙනෙන්නේ යටිකුරු ලෙසට. එහෙම යටිකුරු ප්‍රතිබිම්බයක් සෑදෙන නිසා ඒ අසල ජලාශයක් තියෙනවා වගේ අපිට පේනවා.. මං කලින් කිව්ව වගේ ඒකට කියන්නෙ මිරිඟුව කියලා..

    miragehiway.jpg

    03 - කකුලෙ තුවාලයක් වුනොත් කුද්දෙටි ඇති වෙන්න හේතුව, ඒ තුවාලයෙන් බැක්ටීරියා ඇතුල් වුනොත් ඒවා වසා පද්ධතිය දිගේ ඉකිලි වල ඇති වසා ගැටිති වෙත පැමිණෙනවා. එහිදී ඒවා සුදු රුධිරාණු සමගින් විනාශ වෙලා යනවා. එහෙම විනාශ නොවී බැක්ටීරියා ආසාදනයක් ඇති වුණාම වසා ගැටිති ඉදිමෙනවා. ඒවා තමයි කුද්දෙටි කියලා අපි කියන්නෙ..

    04 - යකඩ වල ඝණත්වය, ජලයේ ඝණත්වයට වඩා වැඩියිනේ.. ඒක නිසා යකඩ ඇණයක් ජලයට දැම්මාම ජලයේ ගිලෙනවා.. ඒත් යකඩ වල ඝණත්වය රසදියේ ඝණත්වයට වඩා අඩුයි.. ඒ නිසා ඇණය රසදිය මත පාවෙන්න ගන්නවා..

    I0000D6bEoZm6DlQ.jpg

    05 - මේකට නම් උත්තරයක් මං දන්නෑ.. GF දැන උන්නොත් එයාගෙන් අහලා කියන්නං ඔයාට.. තව ටිකකින්..

    06 - මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නෙ දුර්වල භාෂ්මික ද්‍රව්‍යයක්.. (ඒකෙ රසායනික න ම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, සූත්‍රය Mg(OH)2) ඒ නිසා මිල්ක් ඔෆ් මැග්නීසියම් බීවාම උදරයේ වැඩිපුර තියෙන අම්ලය උදාසීන වෙන නිසා පහසු ගතියක් දැනෙනවා..

    07 - කොබොල්ට් ක්ලෝරයිඩ් ද්‍රාවණය රෝස පාටයි.. මේ තියෙන්නෙ..

    hydratedcobalt.jpg

    ඒවා තීන්න ලෙස වියලුණාට පස්සෙ නිල්පාට වෙන නිසා නිල් පාට කඩදාසියේ ලියලා තියෙන දේ පේන්නෙ නෑ. ඒ කඩදාසිය උඩට වතුර ඉස්සට පස්සෙ රෝස පාට වෙන නිසා ලියපු අකුරු පේන්න ගන්නවා..

    litmus-blue-indicator-paper-250x250.jpg

    08 - අපේ දෘෂ්ටි විතානය මොන පාටද..? කලු පාටයි.. (මෙලනින් වර්ණකය නිසා) ඒ හින්දා ඒ මතට වැටෙන ආලෝකය අවශෝෂණය වෙනවා.. ප්‍රතිබිම්බය පැහැදිලි වෙනවා.. ඒත් සමහර සත්තුන්ගෙ දෘෂ්ටි විතානය වෙනත් වර්ණක තියෙනවා. ඒ මත ආලෝකය වැටුණාම ඒ වර්ණ පරාවර්ථනය වෙලා දිලිසෙන්න ගන්නවා..

    25_dierenogen.jpg

    nangi ithin nishkeeya wayu thama 5ta uttare.10 wasarata tawa pahadili krata wadak na.mehem kiyannam ko.ewaye electrona winyasaya sthayi.s2p6 thiyenne enisa anik wayu samaga prthikriya karnne naha .:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    me nandi :love:kiyana widiyata onna one hodada.oya crazy buddy ayya hema ali hodai:rofl::love:

    අනා........... චුටි පැටියා....:baffled::baffled::baffled:

    ඔන්න මේ අයියා කියන ඒක ඇත්ත තමයි....:yes:ක්‍රේසි බඩී කියන අයියා හරි හොදයි තමයි.....ඔයාට හොද වෙලාවට හොද කෙනෙක්ම සෙට් වෙලා තියෙන්නේ.....හැබැයි නගෝ මේකේ හැමෝම නම් හොද නැහැ:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo:
    11.gif
    kolla damnna dewal ammapa :D
    apith owa issaranam kata paadam karala tibune...hebei..exam ekata witharai ona une..eeta passe jeewitheta use kare ne:baffled:
    5 weni ekata heliem wayuweara mokakda gataka ya da mokakda eka 0i
    ara awartitha waguwe tiyenne ban..ethin e hinda wenath sanyogayak ekka prathikriya karanne ne..ara bulbs wala athule tiyenneth oya waayuwa ne:confused::dull:
    පොඩි පොඩි ඒවා නම් දන්නවා බං.. ඒත් ලොකු ඒවා මාත් දන්නෙ නෑ..:rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    අනා........... චුටි පැටියා....:baffled::baffled::baffled:

    ඔන්න මේ අයියා කියන ඒක ඇත්ත තමයි....:yes:ක්‍රේසි බඩී කියන අයියා හරි හොදයි තමයි.....ඔයාට හොද වෙලාවට හොද කෙනෙක්ම සෙට් වෙලා තියෙන්නේ.....හැබැයි නගෝ මේකේ හැමෝම නම් හොද නැහැ:yes::yes:

    ah man hodaida kiyanna:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me nandi :love:kiyana widiyata onna one hodada.oya crazy buddy ayya hema ali hodai:rofl::love:
    මල්ලි සුදු කොඩි වැනි යම් යම් අසුභ ලකුණු පෙන්නුම් කරනවද හීනෙන්..? :angry:

    nangi ithin nishkeeya wayu thama 5ta uttare.10 wasarata tawa pahadili krata wadak na.mehem kiyannam ko.ewaye electrona winyasaya sthayi.s2p6 thiyenne enisa anik wayu samaga prthikriya karnne naha .:rolleyes:
    පැහැදිලි කිරීමකුත් එක්ක බං ඉල්ලන්නෙ.. ඒකනේ අවුල.. :sorry:

    අනා........... චුටි පැටියා....:baffled::baffled::baffled:

    ඔන්න මේ අයියා කියන ඒක ඇත්ත තමයි....:yes:ක්‍රේසි බඩී කියන අයියා හරි හොදයි තමයි.....ඔයාට හොද වෙලාවට හොද කෙනෙක්ම සෙට් වෙලා තියෙන්නේ.....හැබැයි නගෝ මේකේ හැමෝම නම් හොද නැහැ:yes::yes:
    :yes::yes::yes:
    :love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා හා මන් අක්කිද අන්ටිද කියන ඒක නම් එච්චර වැදගත් නැහැ....එත් පරිස්සමින්...මේකේ අය ඉන්නේ නම් පන දෙන්න වගේ.....හා හා මගේ නම් අදහස ඔයා EK එකට ගොඩක් පොඩි වැඩියි කියලයි නගෝ......

    කොහොම වුනත් සුබ පතනවා ඔයාගේ අනාගතයට මන් ....:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හා හා මන් අක්කිද අන්ටිද කියන ඒක නම් එච්චර වැදගත් නැහැ....එත් පරිස්සමින්...මේකේ අය ඉන්නේ නම් පන දෙන්න වගේ.....හා හා මගේ නම් අදහස ඔයා EK එකට ගොඩක් පොඩි වැඩියි කියලයි නගෝ......

    කොහොම වුනත් සුබ පතනවා ඔයාගේ අනාගතයට මන් ....:):)
    ඔව් මාත් ඒක පිළිගන්නවා.. ඉගෙනගන්න කාලේ මේ දේවල් කරනෙක මාත් අනුමත කරන්නෑ.. අනික තවම 10 වසරෙනේ ඉන්නෙත්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න නංගි පස් වෙනි එකට උත්තරේ..

    ඔක්සිජන්, ක්ලෝරීන් වැනි මූල ද්‍රව්‍ය පරමාණු වල පිටත කවචයේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අසම්පූර්ණ නිසා ඒවා වෙනත් මූලද්‍රව්‍ය සමඟ ක්‍රියා කර සංයෝග සාදයි.. හීලියම් නියෝන් වැනි මූල ද්‍රව්‍ය පරමාණු වල පිටත කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වී ඇති නිසා ඒවා වෙනත් මූල ද්‍රවය සමඟ ප්‍රතික්‍රියා කර සංයෝග නොසාදයි.. (සාමාන්‍ය තත්ත්ව යටතේ)

    අනේ මන්දා දහය වසරට ඕවා බරපතල වැඩියිනේ.. මං මේ GF ගෙන් අහලා ලිව්වෙ.. මීට වඩා ලේසියට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑලු..:rolleyes:

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක

    උබ අර අමාරු ප්‍රශ්න වලට නියමෙට උත්තර දීල, ලේසිම ප්‍රශ්නෙට උත්තරේ ජි,එෆ්. ගෙන් අහලද දැම්මෙ?? :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ අර අමාරු ප්‍රශ්න වලට නියමෙට උත්තර දීල, ලේසිම ප්‍රශ්නෙට උත්තරේ ජි,එෆ්. ගෙන් අහලද දැම්මෙ?? :lol::lol:
    නැහැ සහෝ.. ඒ නංගි පැහැදිලිකිරීමක් එක්කනේ ඉල්ලුවෙ.. ඒකයි.. මට මතකත් නෑ බං ඔය දේවල්.. අවුරුදු ගාණකට කලින් ඉගෙනගනිපුවනේ.. කෙල්ල ආපු වෙලාවෙ අහගත්තා.. උන්ට විස්තර කරන්න පුළුවන්නේ ලස්සනට.. ඒකි කියාපු එක තමා මං ලිව්වෙ.. මං විස්තර කරපුවට වඩා පොඩි ගතියක් තියෙනවනේ..:rofl:
     
    Aug 6, 2014
    169
    12
    0
    මටත් ප්‍රශ්නයක් තියෙනව අහන්න.
    බල්ලෝ චූ කරද්දී කකුල උස්සන්නේ ඇයි.:eek: