Meka komada Hodaida....

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    mata me lap eka Brandnew Original win8 os ekat ekka Rs.65000/- dennam kiwa yaluwek.One year waranty...
    meka e ganata paduda.mata kiyanna danna kenek...
    i5 lap ekak



    c03438229.png
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මේක පාඩුවක් නම් නැහැ බ්‍රෑන්ඩ් නිව් නේද ?? හැබැයි ඩොලර් 1571? මේ ලින්ක් එක බලන්න.........

    http://www.notebookcheck.net/Review-HP-Envy-dv6-7202eg-Notebook.84598.0.html


    මොක වුනත් i 5 නම් ඔය මිලට වටිනව රැම් 4gb වත් තියෙනව නේද ?
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay