meka maru ban cineru.lk eke tiyenwa

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,982
    1
    102,516
    113
    34
    Kalutara
    ඈ... 2-3 දෙකකුත් ආවද? මම බලලා තියෙන්නේ පලවෙනි එක විතරනේ අවුරුදු බර ගානකට කලින්. 🫪
     
    • Like
    Reactions: clumsyhulk

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,286
    1,150
    113
    United States
    තුන්වෙනි එකත් ඇවිත් කියලා දැනගත්තෙ දැනුයි බන්, cineru එකෙන් බාගෙනම බලනවා මේක
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,162
    11,551
    113
    සල්ලි දීලා රිසීට් එකක් අරන් බලන එකක් ද නැත්නම් හොරෙන් බලන එකක් ද?
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,718
    8,273
    113
    සල්ලි දීලා රිසීට් එකක් අරන් බලන එකක් ද නැත්නම් හොරෙන් බලන එකක් ද?
    රිසිට් එකේ පොටෝ එකක් අනිවාරෙන් පෙනන්න ඕන.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,444
    6,835
    113
    පවුලේ සැමට නරඹන්න බැරි ඒවද
    බෑ බෑ හිටපු ගමන් බල බල ඉන්න සීන් එක මාරු වෙනවා ඇඳ උඩට..

    cineru එකේ කොලිටි ලොස් නෙ බන්
    1080p eka athi ne ban.. parana mathaka kiyala 3gp walatikak dammanam mokuth owa hoyan ne :P
    ------ Post added on Oct 19, 2026 at 7:04 PM
     
    • Love
    Reactions: olu bakka