meka mathakada?

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1044124

    mulinma godak thanx karanna oona mata udaw karapu machnzlata.

    mama ubala kiwa wagema baya natuwa muna dunna. wade harith giya. but tika dawasakata passe dana gaththa meki e wenakotath double game karala tiyenne.

    mata godak upset giya machn. mata gedarata muna denna baruwa giya. eki mata boot 1 thibba. :(:(:(:(


    unge gedarinuth kisima awlak na wage hitiya. passe eki yalu wuna kellata kamaththa deela tibuna. awurudu ganak love karapu mama hulan giya balumak wage una. mage adare katath kisima watinakamak natuwa giya ban.

    man godak mage jeewithe gana balaporoththu tiyan hitiya. eth okkama winasa una. man godak kalekata passe apahu hitha hada gaththa.

    dan ok. eth ai ban kello mehema karanne?

    man dannawa. edath machnzla math ekka hitiya. adath innawa.issarahatath idi. kawru dala giyath yaluwo idiwi.


    man me thread 1 danne hithe duka kiyala duka adu karagannai, mata help karapu ayata godak thanx karannai.
     
    • Like
    Reactions: rchithral

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dont worry mcn, samahara kello ehema tamai. matat okata tikak samana deyak wela tiyenawa, hoda welawata mama kellawa set karagena hitiye ne e weddi.
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    දුක් වෙන්න එපා මචන්...:( උබට ඈත්තටම ආදරේ කරන හොද කෙල්ලෙක් හම්බේයි...;) බය නෑතුව ඉන්න...:yes:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Matath ohommama una machan .. what to do, :( don't worry , ubata hoda kellek hambei aniwa. :) 100% sure. coz matath hambuna. ;)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දුක් වෙන්න එපා බන් හොදට ඉගෙනගනින් හොද ඡොබක් කරපන් .පස්සේ වාහන කට්ටක් ගනින් උබ සැලෙන්න එපා පෙන්නපන් එකිට ඉස්සල්ලට වඩා දැන් හොදින් ඉන්නව කියලා .
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ගෑනු කියන්නෙ ආශාවන්ගේ උල්පත, අනික මචන් ගෑනුන්ව තේරුම් ගන්න එක ටිකක් විතර අමාරු දෙයක් බන්, උබ හිතාගනින් උබේ පෙර පිනකට බේරුනා කියල, ගොඩක් වෙලාවට අපි තෝරගන්නේ අපිට කෑමති කෙල්ලව මිසක් , අපිට ආදරේ කරන කේල්ලෙක්ව නෙමෙයි, මගේ ජීවිතේනම් මට ආදරේ කරන කෙල්ලෙක්ව හම්බුනා. අපි දෑන් ගොඩක් සතුටින් ඉන්නවා මචන්, එකක් නෑතිඋනා කියල දුක් වෙන්න එපා, එහෙමයි කියල වෙන කෙල්ලේ රවටන්න යන්න එපා, එතකොට උබේ වල උබම කපා ගත්තා වෙනවා, උබ හොදින් ඉදල ඒකිට පෙන්නපන් මචන්, එතකොට තමඉ ඒකිට තේරෙන්නේ කරපු බලු කම,ජීවිතේ සතුටින් ගෙවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා, අනගතේ සුභ වේවා :love::love::love:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ow ban.. man dan godak hitha hada gena inne. man dan godak dewal karanawa mage anagathaya wenuwen. anyway, ubala okkatama apahu thanx. ada mage hitha godak sahallu wuna. :D:D
     

    Ronali89

    Member
    Mar 29, 2012
    14
    1
    0
    oyat wela thiyana de dana dukai.....eth hama ganu lamainma eka wage kiyala hithanna epa ...mita passe ganna hama thiranayakma hoyala balala hondata hithala balala ganna....
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ
    maru kathawa:lol::lol::lol:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඔව ඔහොම තම බන්
    කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ තනියම ඉන්න එක හොදයි කියල තව ටික කලෙකින් තෙරෙයි.
    හමදෙම වෙන්නෙ හොදටයි කියල හිතල අතල් එකෙ ශොට් එකක් ගහල ඉමු
    එහෙනම් ඔන්.. ඇ


    :yes::yes::yes::yes::yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    machan kiyanna nam jathi godak thiyanawa, eth mokuth nokiya inna thamai matath hethenne.
    kawadawath kello sure karanna epa ban. :(:( unta dawasin serama amathaka karanna puluwan. apita ethin duka thamai..