meka mokakda???දන්නවනම් කියන්න!!!
මේක මම අරගත්තේ රාත්රී 11.53 විතර... අහසේ තරු රටා මගේ කැමරාවෙන් නිරීක්ෂණය කරනගමන් අහසේ දැක්ක දීප්තිමත් තරුවක ගත ජයරුපයක් තමයි මේ.. මේක ග්රහලෝකයක්ද? උපග්රහයොත් ඉන්නවා වගේ.. දන්න කෙනෙක් කියන්න.. මේක තිබ්බේ දඩයක්කාරයා කියන තරු රටාවට පහලින්...

Last edited: