meka mokakda???දන්නවනම් කියන්න!!!

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    meka mokakda???දන්නවනම් කියන්න!!!

    මේක මම අරගත්තේ රාත්‍රී 11.53 විතර... අහසේ තරු රටා මගේ කැමරාවෙන් නිරීක්ෂණය කරනගමන් අහසේ දැක්ක දීප්තිමත් තරුවක ගත ජයරුපයක් තමයි මේ.. මේක ග්‍රහලෝකයක්ද? උපග්‍රහයොත් ඉන්නවා වගේ.. දන්න කෙනෙක් කියන්න.. මේක තිබ්බේ දඩයක්කාරයා කියන තරු රටාවට පහලින්...
    xhx8o3nwkavxfk5fg.jpg
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    RePost බුවා;16094091 said:
    කෝකටත් දන්නා තැන වලට ලියපන්,
    උබ අලුත් එකක්වත් හොයා ගත්තද දන්නේ නැනේ..
    එහෙම උනොත් උබේ නම දාන්න පුළුවං.

    kingkonaserius
    ලියපන් කියුවේ කොහෙටද බං????
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes:
    RePost බුවා;16094091 said:
    කෝකටත් දන්නා තැන වලට ලියපන්,
    උබ අලුත් එකක්වත් හොයා ගත්තද දන්නේ නැනේ..
    එහෙම උනොත් උබේ නම දාන්න පුළුවං.
    :yes::yes::yes::yes::yes::yes:
    kingkonaserius
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ara 5 wasara pothe tibba kaworu ikeya ge seen eka wageda danne naa.katahari kiyala balapan
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අංගුලිමාල;16096053 said:
    දඩයක්කාරය ට පහලින් නිසා ඕක නම් කරයි මුවා කියල.

    muwaa???? :eek:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dadayakkaraya hadaya thiyenne Danu rasiya tane. Sikuru grahaya mea dawas wala Danu rasiye and Makara Rasi wala wage inne. Godak durata mea thiyenne SIKURU venna puluwan.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    RePost බුවා;16094091 said:
    කෝකටත් දන්නා තැන වලට ලියපන්,
    උබ අලුත් එකක්වත් හොයා ගත්තද දන්නේ නැනේ..
    එහෙම උනොත් උබේ නම දාන්න පුළුවං.

    kingkonaserius

    :D:D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අංගුලිමාල;16096053 said:
    දඩයක්කාරය ට පහලින් නිසා ඕක නම් කරයි මුවා කියල.
    :rofl::rofl: