
oka othanin newatunoth hondai machan![]()
adaraya karanan kalin
dennata denna therum ganna oneee
wiswasaya goda naga ganna onee![]()
eeta pasei adaree
wis wasa karanna beri kenek ekka yalu kamak wath api tiyaganna kemeti nee

ow CMB bahutaraya chora
hondata inna kellek unath owaata edala ganna anith ewun
meeeka reellak bankellonta onee salli kollanta oneeee wena dewal
honda welawata apita SUV thiya atheee satayak nee
eeeka nisa ara widiye kello koohomath enne apith yanne nee
bt balapan machan godak niithi walata yatath wela inne ahinsaka kello
oya kiyana widiyee cmb kello FB acc dis karanawa kiyala fake ekakin hari yay![]()



mage mathaya nam eeeka adaraya nemei arthamarthakamithawaya :S
godak aya meee niithe danawa thamanta eee gurl wa nethi wei kiyala ethana wiswasaya ettema nee
wiswasa nethia adarayen wedak tiyanawada
mama nam kiyanne hadissiye ehema niithi dagena kolla awoth muunatama ahanna tiyenne![]()
ei oya ohoma kiyanne kiyala![]()
. එහෙම කියන්නේ ආදරේට වෙන්න පුළුවන්. මොකද, සමහර අය FB එකට එහෙම වැඩිය කැමති නෑ, කාලෙ නාස්ති වෙන විකාර වැඩ කියල. ඒකෙත්, තරමක ඇත්තක් තියෙනව

. සමහරු නැතිවෙයි කියල වගේ හේතු නිසත් එහෙම කරනව ඇති
. කොහොම වුනත් නීති දාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ (කොහෙත්ම හොඳ නෑ).
ow prashne thiyenne ...apita simawal danne puluanda mekai wiswase kiyanne ... eka methanin nathara wenne oni kiyala ???
ehema baluwoth samahara kello kochchara nan nithi danewada kollata.... kellek ekke katha kaloth ..."ayi katha kele ??" ..."kauda a kella ??" .. "kohomada aduranne ??"...
oye wage prashna walak ahanewane ....mama danne samahara un ennewa ...un FB enne horen ... a kellata thiyene baya hinda newei...
un kiyanne
"eki mama kiyana eke ahanewane ban ..ayi mama ahanne nathuwa enne ??? "
kiyala ....
mama hithanne na ehemai kiyala wiswase nathi wenewa kiyala ...mokada wiswase kiyane eke ramuwak athule danne ba .... eka couple eken couple ekata....pdgalayagen pudgalayata wenas wenewa![]()
![]()

සහෝදරය, ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්ව වගේ, දෙපැත්තටම තියෙනව. මගේ යාලුවෙක්ට එයාගෙ ගර්ල් කියල තියෙන්නේ FB යන්න එපා කියලා. අනේ ඉතින් ඌත් ආදරෙට කියන දේ අහගෙන ඉන්නවා. එහෙම කියන්නේ ආදරේට වෙන්න පුළුවන්. මොකද, සමහර අය FB එකට එහෙම වැඩිය කැමති නෑ, කාලෙ නාස්ති වෙන විකාර වැඩ කියල. ඒකෙත්, තරමක ඇත්තක් තියෙනව
. සමහරු නැතිවෙයි කියල වගේ හේතු නිසත් එහෙම කරනව ඇති
. කොහොම වුනත් නීති දාන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ (කොහෙත්ම හොඳ නෑ).
හැමෝම හිතන්න ඕනෙ, තමන්ට අනිත් අය නීති දානවට කැමතිද කියල.

eeka den apeee couples lata samanya deyak
gurlta denenna oneeee meee kolla mata adarei muuu wena ekek ekka yanne neee kiyaala

oka newe
umba ehema danawada? umba kemetida umbe gurl umbata ehema niithi danawta ?adare karaddi api hamoma athmarthakamie bro

owa neethima newei ... reethi .... sort of standards to follow inorder to keep the relationship alive.....
uba kiyana widiyata ayale yanna dunnoth itin wena dewal gena one taram examples ape wata pitawe thiyenawa ....



hehe ow machan ow depettama wenawa pelak geenu lamainuth innawa![]()
umbata mee thread eka digata baladdi mehema deyak peenne nedda
bahtaraya oya niithi danawa kiyala
pelak aya danawa ethi ah aarayath ehema kala maaath karanna one kiyala
anemanda oya mama kiwwa tika FB katandara owa epa kiyana eka den emoma wage karanawaeeka den apeee couples lata samanya deyak
![]()
adaraya dennata denna 100% karanawanmgurlta denenna oneeee meee kolla mata adarei muuu wena ekek ekka yanne neee kiyaala
boy tath ehemai
ehema nettam eeee relationship eka strong relationship ekak nemei![]()
. දෙන්නම හිතන්න ඔනෙ. නීති දාන එක කොහෙත්ම සාධරණ නෑ කියල මම කිව්වට, සමහර වෙලාවට එහෙම කියන්නත් අමාරුයි කියල හිතෙනව. අනේ මන්ද, ගර්ල් කෙනෙක් නැති නිස ඕව ගැන දැන්ම වැඩිය හිතන්නෙ නැතිව හිටිය නම් හොඳයි වගේ.


එක පාරට ලොකු දෙයක් වගේ නොපෙනුනට, මේක හරි සියුම් ප්රශ්නයක් නේද සහෝ. දෙන්නම හිතන්න ඔනෙ. නීති දාන එක කොහෙත්ම සාධරණ නෑ කියල මම කිව්වට, සමහර වෙලාවට එහෙම කියන්නත් අමාරුයි කියල හිතෙනව. අනේ මන්ද, ගර්ල් කෙනෙක් නැති නිස ඕව ගැන දැන්ම වැඩිය හිතන්නෙ නැතිව හිටිය නම් හොඳයි වගේ.
![]()

Mama nam kiyanne dennata denna aththatama aadare nam e denna athara neethi one na.Thamanta thamange girl wa wishwasa nathi aya tamai oya neethi danne.wishwasa na kiyanne ethana aththatama aadarayak ne kiyana eka
FB yanna epa,araka epa, meka epa kiyanne adare wadikamata nemei thamanta eya natiwei kiyana bayata.natiwei kiyala baya wenne thamanta eyawa wishwasa naththamne
Ehanda mama danna widihata oka niyama aadare nemei.

mage adahasath oka tamai
nethi wiima thama lokuma prasne 