Meka patta wedakne masso brain uploaded

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,158
    1,780
    113
    බනක් අහපන්. දෙතිස් කතා වැඩක් නෑ. හෝස් ගාලා ගියොත් උබව තෙල් දාලා බදියි.
     
    • Like
    Reactions: Emios

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,158
    1,780
    113
    Dan oya messata panchas skandyak tiyenawada.

    මැස්සා කියලා පේන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ පංචඋපාදානස්කන්ධය.

    මැස්සෙග්ගේ පංචස්කන්ධයක් හොයන්න බැහැ. මැස්සම උපාදානස්කන්ධ වෙලාම තියෙද්දී. මඤ්ඤණාවක් තමයි කරන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    මැස්සා කියලා පේන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ පංචඋපාදානස්කන්ධය.

    මැස්සෙග්ගේ පංචස්කන්ධයක් හොයන්න බැහැ. මැස්සම උපාදානස්කන්ධ වෙලාම තියෙද්දී. මඤ්ඤණාවක් තමයි කරන්න පුලුවන්.
    nene man kivve dan oya wage program ekaka nan api inne.uba messa nan messa kiyanawa
    මැස්සා කියලා පේන්නේ, දැනෙන්නේ, ඇහෙන්නේ පංචඋපාදානස්කන්ධය kiyala
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    581
    578
    93
    3d animation එකක්නෙ.
    Virtual body කියන්නෙ මොකද්ද ? ඒකෙ heart එක මොනවගෙන් හදලාද? Wiring diagram එක කියන්නෙ මොකක්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    3d animation එකක්නෙ.
    Virtual body කියන්නෙ මොකද්ද ? ඒකෙ heart එක මොනවගෙන් හදලාද? Wiring diagram එක කියන්නෙ මොකක්ද ?
    Ne ban animation ekak newe.message brain structure eka wage hadala eka upload karala virtual world ekakta dala.training ekak netuwa u dan kanawa dagalanawa.animate karala newe.
     
    • Like
    Reactions: Be_Positive