meke sinhala version ekada ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඔය එකේ කොපියක් තමයි, ඒ කාලේ හොදට හිට් උනා ලංකාවෙත් ඔය සිංහල එක.. නන්දා මාලනිගේ හොදට හිට් උන අන්තිම සින්දුවක් වෙන්න ඕන ඕක..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔය එකේ කොපියක් තමයි, ඒ කාලේ හොදට හිට් උනා ලංකාවෙත් ඔය සිංහල එක.. නන්දා මාලනිගේ හොදට හිට් උන අන්තිම සින්දුවක් වෙන්න ඕන ඕක..

    mage Saajan collection eka machan :D

    XaEHnlU.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    mage Saajan collection eka machan :D

    XaEHnlU.jpg
    අඩෝ පට්ට නේ. මේ ෆිල්ම් එක අපු කාලේ පට්ටම ප්‍රසිද්ද උනා ලංකවේ, මේ කැසට් පිස තම උඹ ආරක්ෂා කරගෙන ඉන්නවා කියන්නේ පුදුමයි බන් සිරාවට..
     
    • Love
    Reactions: LZP1992

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,430
    3,817
    113
    mage Saajan collection eka machan :D

    XaEHnlU.jpg
    supiri

    ඔය එකේ කොපියක් තමයි, ඒ කාලේ හොදට හිට් උනා ලංකාවෙත් ඔය සිංහල එක.. නන්දා මාලනිගේ හොදට හිට් උන අන්තිම සින්දුවක් වෙන්න ඕන ඕක..
    ela
    ------ Post added on Mar 21, 2023 at 7:58 PM
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    මේ සාද‌ේ රඟදීලා කියලා නිර‌ෝශා කියන එකකුත් තිබුනා වගේ මතකයි
     
    • Like
    Reactions: rockmon