Mekige ammatath arala

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොනා උනත් කෙල්ල නියම කථාවක් කිව්ව

    දැන් ඒකිගෙ අම්මගෙ මිනිහ අම්මත් දැනුවත්ව ඒකිට අතවර කරල තියෙනවා
    ලංකාව ජපානය රටවල් දෙකේදිම
    ඒ කියන්නෙ ඒකිගෙ අම්මවයි, මිනිහවයි ලංකාව සහ ජපානය රටවල් දෙකේදිම අත් අඩංගුවට ගන්න පුලුවන් වැරද්දක්
    ඒකිගෙ භාරකාරීත්වය ආපහු උන්ට දෙන්නත් බෑ මේ චෝදනා එක්ක

    ඉතිං ඕක තමා උන්ට වෙන්නත් ඕන..ලෝයර් කාරයා තමා ස්ක්‍රිප්ට් ඵක ලියල දෙන්න අැත්තෙ.වෙලාවට උන් ලංකාවට පැන්නෙ..ලංකාව කියන්නෙ වොඩ්කා වතුර කරපු රටක් කියල අරූ ඒකිට කියන්න අැති....😆😆
     
    • Haha
    Reactions: asylum

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    Sirawata matath thiyana prashne eka bn, anith un thama oya UK, Germany wala inna un, 3rd world un ekka haminenna hadanne ai kiyala, achchara diyunu ratawala ipadila
    ගොඩක් දියුණු රටවල් වල පිරිමි පොන්සි පෙනුම තියෙන්නෙ .
    පොත්ත සුදු උනාට මැස්කියුලින් ගතිය නැහැ.

    අනික මෙහෙම දෙකුත් ඇති .
    උන්ට උන්ගෙ එවුන්ව දැකලා එපා වෙලා වෙනසක් ඔනි ඇති.
    අපෙ උන්ට අපෙ උන් දැකලා එපා වෙලා හම සුදු ගැණු පස්සෙ යන්නෙ .
    අන්න ඒ වගෙ තමා .

    සමහරක් ජර්මන් ගැණු සල්ලි වියදම් කරගෙන අෆ්‍රිකන් රටවල් වල යනවා හැමනෙන්න .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    check this out bro .

    ඔය සින් එක සිරා පැත්තක් තියෙනවා
    මුන් ගොඩක් ඇනිම් සෙක්ස් වලට වැඩි හෙන්ටායි වගේ එව්වා
    තව වර්චුවල් සෙක්ස් සින් වලටහ් උන්ට නොර්මල් කෙල්ලොන්ට වඩා ෆිලින්ග්ස් එන්නෙ ඇනිම් කැරැක්ටර්ස් වලටහ්
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම අහල තියෙනවා පරණ කියමණක් "ජපානයෙන් කාන්තාවක් විවාහ කරගෙන චීනයෙන් කෝකියෙක් අරගෙන ස්විට්සර්ලන්තයෙ පදිංචියට යන්න" කියලා හේතු ව පැහැදිලි කලොත් ජපාන කාන්තාවන් තමයිලු හොඳම ස්වාමි භක්තිය තියෙන කාන්තාවන් වෙන්නෙ. එතකොට චීනයේ තමයිලු හොඳම නැත්නම් සරටම උයන්න පුළුවන් අය ඉන්නෙ සහ ලෙ‍ා්කයේ හොඳම දේශගුණය තියෙන්නෙ ස්විට්සර්ලන්තයෙ නිසා.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම අහල තියෙනවා පරණ කියමණක් "ජපානයෙන් කාන්තාවක් විවාහ කරගෙන චීනයෙන් කෝකියෙක් අරගෙන ස්විට්සර්ලන්තයෙ පදිංචියට යන්න" කියලා හේතු ව පැහැදිලි කලොත් ජපාන කාන්තාවන් තමයිලු හොඳම ස්වාමි ශක්තිය තියෙන කාන්තාවන් වෙන්නෙ. එතකොට චීනයේ තමයිලු හොඳම නැත්නම් සරටම උයන්න පුළුවන් අය ඉන්නෙ සහ ලෙ‍ා්කයේ හොඳම දේශගුණය තියෙන්නෙ ස්විට්සර්ලන්තයෙ නිසා.

    ඒකනම් පේනව..ඒකි තමන්ගෙ අම්මවත් කොස්තෙක්ට පාවල දීල මිනිහ නිසා😆😆😆😆..
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    අනෙ මන්දා හුට්ට අච්චර ලොකෙ දියුණු රටක ඉපදිලා ආතල් එකෙ ඉන්න පුළුවන් කම තියෙද්දෙ මෙ කොහෙවත් තුන්වෙනිලොකෙ සංස්කෘතියත් එක්ක පීචං වෙන රටවල් වල උන් එක්ක උකන්නෙ අහවල් එකකටද ?

    හැබැයි මන් අහලා තියෙනවා ජපන් පිරිමි උන්ට ෆීලිං එන්නෙ නැහැළු ගැණු ගැන.
    එක නිසා ජපානෙ බර්ත් රේට් එක පට්ට ඩ්‍රොප් .
    Hat off bro your words 💯
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මම අහල තියෙනවා පරණ කියමණක් "ජපානයෙන් කාන්තාවක් විවාහ කරගෙන චීනයෙන් කෝකියෙක් අරගෙන ස්විට්සර්ලන්තයෙ පදිංචියට යන්න" කියලා හේතු ව පැහැදිලි කලොත් ජපාන කාන්තාවන් තමයිලු හොඳම ස්වාමි භක්තිය තියෙන කාන්තාවන් වෙන්නෙ. එතකොට චීනයේ තමයිලු හොඳම නැත්නම් සරටම උයන්න පුළුවන් අය ඉන්නෙ සහ ලෙ‍ා්කයේ හොඳම දේශගුණය තියෙන්නෙ ස්විට්සර්ලන්තයෙ නිසා.
    මන් අහලා තියෙන්නෙ

    ඇමරිකන් රස්සාවක් (පඩි වැඩි නිසා ) චීනෙ කෑම ( චයිනීස් කෑම නිසා )
    එංගලන්තෙ ගෙයක් (එංගලන්තෙ ගෙවල් සුපිරි නිසා ) ජපන් ගැණියෙක් (ස්වාමියාට පතිභක්තිය හොඳ නිසා)

    ඔකෙ විරුද්ධ පැත්ත
    ඇමරිකන් ගැණියෙක් ,චීනෙ රස්සාවක් ,එංගලන්තෙ කෑම ,ජපන් ගෙයක් .
     
    • Like
    Reactions: ACHIK and banda065

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,191
    72,351
    113
    මාලඹේ
    අනෙ මන්දා හුට්ට අච්චර ලොකෙ දියුණු රටක ඉපදිලා ආතල් එකෙ ඉන්න පුළුවන් කම තියෙද්දෙ මෙ කොහෙවත් තුන්වෙනිලොකෙ සංස්කෘතියත් එක්ක පීචං වෙන රටවල් වල උන් එක්ක උකන්නෙ අහවල් එකකටද ?

    හැබැයි මන් අහලා තියෙනවා ජපන් පිරිමි උන්ට ෆීලිං එන්නෙ නැහැළු ගැණු ගැන.
    එක නිසා ජපානෙ බර්ත් රේට් එක පට්ට ඩ්‍රොප් .
    ජපානේ ඔක්කොම ටොයියෝ ඉන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    Me after reading the comments on this thread

    Bdy3cOQ.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,519
    3,198
    113
    Sirawata matath thiyana prashne eka bn, anith un thama oya UK, Germany wala inna un, 3rd world un ekka haminenna hadanne ai kiyala, achchara diyunu ratawala ipadila
    hethu keepayak thiyanawa
    duppath ratwal wala family ekak hadana eka aniwarayayi, lamayi aniwaryayi kiyala idea eka. mokada future security. eth salli thiyana ratawal wala ehema na.
    salli thiyana ratawal wala sex kiyana eka rahasak neweyi, virginity ganan ganne na. e hinda sex walata ekama gaaniyek thiyan neethi daala mehe wage na. open society.
    ehe gihin un allaganna eke main actor e poor country residents, mokada un loku try ekak denawa. e rate un casually ok kiyanawa, 3rd world un kohoma hari allagena innawa.
    habayi arabs la ge story eka wenas ithin, mokada religion case eka. e hinda thamayi dan dan EU ratawal walath muslim un strong families hadan, e ratawal wala unuth convert karanne.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මම අහල තියෙනවා පරණ කියමණක් "ජපානයෙන් කාන්තාවක් විවාහ කරගෙන චීනයෙන් කෝකියෙක් අරගෙන ස්විට්සර්ලන්තයෙ පදිංචියට යන්න" කියලා හේතු ව පැහැදිලි කලොත් ජපාන කාන්තාවන් තමයිලු හොඳම ස්වාමි භක්තිය තියෙන කාන්තාවන් වෙන්නෙ. එතකොට චීනයේ තමයිලු හොඳම නැත්නම් සරටම උයන්න පුළුවන් අය ඉන්නෙ සහ ලෙ‍ා්කයේ හොඳම දේශගුණය තියෙන්නෙ ස්විට්සර්ලන්තයෙ නිසා.
    "Chande Danna Vithaeak Lankawata Yanna" Kiyala Aka Ekathukala nam Hari...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    ඉතිං ඕක තමා උන්ට වෙන්නත් ඕන..ලෝයර් කාරයා තමා ස්ක්‍රිප්ට් ඵක ලියල දෙන්න අැත්තෙ.වෙලාවට උන් ලංකාවට පැන්නෙ..ලංකාව කියන්නෙ වොඩ්කා වතුර කරපු රටක් කියල අරූ ඒකිට කියන්න අැති....😆😆
    sirawata aruuu berenna araki lawwa kiyawala athi.ochchara amma chater nam duwa gana hithanne naththam mee lakawe policy,usawi gane chater wenna eiyda bn?japane sapata innawane
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Man dekka japan page ekaka vistharayak dala thiyenawa👇

    Me kellage amma lankawe kandana paththe Costa kiyala dial ekak ekka japan wala idala thiyenne
    kellage ammage miniha marila.
    E maruna miniha okkoma depala liyala thiyenne kellatalu
    18 weddi ayithi wennalu depala liyala thiyienne
    Ithin lankawe buwata kellage amma porondu wela 18 weddi kellawa uta bandala denawa kiyala
    Oya kella kiyana hirihera ehema atthalu
    Kellage amma kematthen aruta mekiwa deela
    Oya athare ara kandane ekage visa iwara wela pora lankawata awith
    E athare thama kella yalu wela hitapu oya podi kolla ekka denna penala enne
    March wala idan lankawe case eka passe duwanne ara costalu
    Costa kiyana eka thama mulinma kella ahu una wele kella kiyana dewal translate karala policiyata kiyala thiyenneth

    Lankawe dial thama dial :P:dull::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ගොඩක් දියුණු රටවල් වල පිරිමි පොන්සි පෙනුම තියෙන්නෙ .
    පොත්ත සුදු උනාට මැස්කියුලින් ගතිය නැහැ.

    අනික මෙහෙම දෙකුත් ඇති .
    උන්ට උන්ගෙ එවුන්ව දැකලා එපා වෙලා වෙනසක් ඔනි ඇති.
    අපෙ උන්ට අපෙ උන් දැකලා එපා වෙලා හම සුදු ගැණු පස්සෙ යන්නෙ .
    අන්න ඒ වගෙ තමා .

    සමහරක් ජර්මන් ගැණු සල්ලි වියදම් කරගෙන අෆ්‍රිකන් රටවල් වල යනවා හැමනෙන්න .

    European men masculine. women too (for some extent)
    East asian men feminine. east asian women are the mostly feminine
    African seen eka Black dick interest (don't confused with sinhalese/indians they are not black) + euro ganu independent
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,346
    8,103
    113
    නියම ප්ලෑන් එකක් තමා අපේ උන් දෙන්නා ගහල තියෙන්නෙ. කොල්ලෝ දෙන්නම එකතු වෙලා තමා මේ ෆැමිලි එකට සෙට් වෙලා තියෙන්නෙ. අනිවා මුන් මිනිස්සු නැති ෆැමිලි එකක් අල්ලල මේ දේ කෝම හරි කරගන්න බලන්න ඇති. ජපානේ ඉන්න එකා අම්ම නිසා සිටිසන් ගන්නව, මූ එක විකුනල ගෑනි ලව්ව බොරු කියවල මෙහෙන් වැඩේ කරගන්නව. ඒ ප්ලෑන් එකේ කොටසක් තමා මේ කෙල්ල බඩ වෙච්ච එක. අපේ ලන්කාවේ උන් එක්ස්පර්ට් බන් සිටිසන් ගන්න ඔන වැඩැක් කරයි. :yes:
     
    • Haha
    Reactions: Jalz

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නියම ප්ලෑන් එකක් තමා අපේ උන් දෙන්නා ගහල තියෙන්නෙ. කොල්ලෝ දෙන්නම එකතු වෙලා තමා මේ ෆැමිලි එකට සෙට් වෙලා තියෙන්නෙ. අනිවා මුන් මිනිස්සු නැති ෆැමිලි එකක් අල්ලල මේ දේ කෝම හරි කරගන්න බලන්න ඇති. ජපානේ ඉන්න එකා අම්ම නිසා සිටිසන් ගන්නව, මූ එක විකුනල ගෑනි ලව්ව බොරු කියවල මෙහෙන් වැඩේ කරගන්නව. ඒ ප්ලෑන් එකේ කොටසක් තමා මේ කෙල්ල බඩ වෙච්ච එක. අපේ ලන්කාවේ උන් එක්ස්පර්ට් බන් සිටිසන් ගන්න ඔන වැඩැක් කරයි. :yes:
    ඕක හරි ආඩම්බරෙන් කියන්න ඕන දෙයක් නම් නෙමේ බං. තියෙන කැරි ගති තමයි. ජරාම ජාතියක්. මොනව කරන්නද , අපිත් ඒ ජාතියෙනේ. ඔය වගේ ගොං ආතල් වලින් වෙන්නේ හොදවුන්ටත් වෙන රටවල් වලට පනින්න තියෙන චාන්ස් අඩුවෙනවා ඉස්සරහට