Mekita attama crack da

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මුන් මෝඩයෝ නෙවේ. ඔය ලංකාවේ මාකට් එකට ගැලපෙන ගූ ගොඩ මුන් දෙනවා. සිංහලු සති ගණන් ටිපර් වෙනවා. හෑලි ලියනවා. එයාර්ලයින් ටෝක සති කීයක් ගියාද ශෝෂල් මිඩියා වල. ෆ්‍රී මාකටින්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මේ වගේ මෝඩ චරිත මෙහෙම ෆෝම් කරද්දි තව මේ වගේම උන් හැදෙන එක විතරයි වෙන්නෙ. මේ වගේ ගොන්නුන්ට ප්‍රසිද්දියක් නොදී පුලුවන් තරම් ignore කරන්නයි ඕන. අනේ මන්ද බන් ඉතින්, අපේ මෝඩ හුත්තලත් දත කට මැදගෙන බලාගෙනමයි ඉන්නෙ මේ වගේ හරක් උඩ දාන්නම...
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    මුන් මෝඩයෝ නෙවේ. ඔය ලංකාවේ මාකට් එකට ගැලපෙන ගූ ගොඩ මුන් දෙනවා. සිංහලු සති ගණන් ටිපර් වෙනවා. හෑලි ලියනවා. එයාර්ලයින් ටෝක සති කීයක් ගියාද ශෝෂල් මිඩියා වල. ෆ්‍රී මාකටින්
    sira kathava
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,307
    53,374
    113
    Colombo
    මේ වගේ මෝඩ චරිත මෙහෙම ෆෝම් කරද්දි තව මේ වගේම උන් හැදෙන එක විතරයි වෙන්නෙ. මේ වගේ ගොන්නුන්ට ප්‍රසිද්දියක් නොදී පුලුවන් තරම් ignore කරන්නයි ඕන. අනේ මන්ද බන් ඉතින්, අපේ මෝඩ හුත්තලත් දත කට මැදගෙන බලාගෙනමයි ඉන්නෙ මේ වගේ හරක් උඩ දාන්නම...

    දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ මේ වගේ එවට ෆෝම් වෙන අඩු කුලේ නුගත් උන්.
    මොලේ තියන උන් රට ගිහිල්ල ඉන්නේ.ඉතින් ලැබ හොයන්න අදාළ මාකට් එකට ඕනේ දේවල් දෙන්න ඕනේ.අදාළ දේවල් දුන්නොත් විතරයි විවස් එන්නේ

    කොපි කඩේට වෙලා තියන දේ බලපන්කො.
     
    • Sad
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    දැන් ලංකාවේ ඉතුරු වෙලා ඉන්නේ මේ වගේ එවට ෆෝම් වෙන අඩු කුලේ නුගත් උන්.
    මොලේ තියන උන් රට ගිහිල්ල ඉන්නේ.ඉතින් ලැබ හොයන්න අදාළ මාකට් එකට ඕනේ දේවල් දෙන්න ඕනේ.අදාළ දේවල් දුන්නොත් විතරයි විවස් එන්නේ

    කොපි කඩේට වෙලා තියන දේ බලපන්කො.
    සිරා කතාව ඉතින් :baffled:
     
    • Like
    Reactions: lilman

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,406
    30,340
    113
    අපායෙ දොරකඩ
    මටනන් මෙයාගෙ මූනෙ පිරිමි පෙනුමක්මයි පේන්නෙ. :baffled:

    aa.gif
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,081
    15,136
    113
    මේ වගේ මෝඩ චරිත මෙහෙම ෆෝම් කරද්දි තව මේ වගේම උන් හැදෙන එක විතරයි වෙන්නෙ. මේ වගේ ගොන්නුන්ට ප්‍රසිද්දියක් නොදී පුලුවන් තරම් ignore කරන්නයි ඕන. අනේ මන්ද බන් ඉතින්, අපේ මෝඩ හුත්තලත් දත කට මැදගෙන බලාගෙනමයි ඉන්නෙ මේ වගේ හරක් උඩ දාන්නම...
    KrishanL89
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,312
    2,377
    113
    මේ වගේ මෝඩ චරිත මෙහෙම ෆෝම් කරද්දි තව මේ වගේම උන් හැදෙන එක විතරයි වෙන්නෙ. මේ වගේ ගොන්නුන්ට ප්‍රසිද්දියක් නොදී පුලුවන් තරම් ignore කරන්නයි ඕන. අනේ මන්ද බන් ඉතින්, අපේ මෝඩ හුත්තලත් දත කට මැදගෙන බලාගෙනමයි ඉන්නෙ මේ වගේ හරක් උඩ දාන්නම...
    මේ වගේ එවුන් ගොං කතාවක් කිව්ව ගමන් අපේ මීඩියා හරි ඉක්මනට පබ්ලිශ් කරන එක නෙ වැඩේ. ඉතිං මුං ෆෝම් වෙනවා
     
    • Sad
    Reactions: Rahula Kasun