තේරෙන්නේ නැ. chanux bro ගේ අම්මගේ video එකක් හදන්න කියලද කියන්නේ. මාර බුවෙක් නේ.

අත ඇරලා දාපන් මචංලා මේ පොරව දැන්,මොනවා උනත් ලංකාවේ එකෙක් නේ,මොනවා හරි මේ හාදයෙගෙන් ඉගන ගත්ත අය ඇතිනේ....
මඩ ගහනවා කියන්නෙ එකක් මිම් විඩියො කියන්නෙ තව එකක්
මුට ආපු තැන අමතක වෙලා
අම්මලවත් ගාවගෙනෙහ් .. මුගෙ ඔය කමෙන්ට් එක දැක්කම තෙරුනෙහ් එක දෙයයි මුට බ්‍රැන්ඩ් ඩිල්ස් එන්නෙහ් නැහ් දැන් මු කන්ටෙන්ට් උස්සලා දාලා කෙලකරගත්ත නිසා ... අන්බොක්ස් කරන්න දෙවල් නැහැ
මු එ කෙන්තිය / ෆ්‍රස්ට්‍රෙශන් එක අනිත් යුටියුබර්ලගෙන් පිරිමහනවා
යකො අවුරුදු 2කට කලින් හදපු විඩියො එකකට ස්ට්‍රයික් එක දැන් ගහලා තියෙන්නෙහ් ...
