මු හැබැයි ගාණක් දීලා හරි වැඩේ ශේප් කර ගත්තා වගේ. ට්විටරේ වැඩිය සිංහලු නැති හින්දා හොදයි, නැත්නම් හත්පොලේ ගා ගන්න තමයි වෙන්නේ.

මේ වගෙම සීන් එකක් කලින් ෆේමස් youtuber එකෙක්ට උනා සිරාජ් කාරයට. ඒ දවස් වල AI ගුරු කියල හිටියේ. උගේ කෝස් එකේ වෙන අයගේ කෝඩ් කොපි කරලා දාලා, credit mention දීලා නැතිව අහුවුනා. උගේ reputation එකට නම් සෑහෙන්න කෙල උනා.
කඩ්ඩ යන්තං හරි බැරි උනාම ඉතිං ළිං මැඩියා වගේ තමයි. එතකොට ඒ වගේ තමයි පේනවා ඇත්තේ පොඩි උන්ට.